කැහැලිය රජ මහා විහාරය
කැහැලිය රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. හදපානාගල ග්‍රාමයේ පිහිටා ඇති විහාරය, වැල්ලවාය නගරයෙහි සිට කිලෝමීටර 11ක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2002 වර්ෂයේ නොවැම්බර් 22වන දිනදී රජයේ ගැසට් අංක 1264 යටතේ සිදුකරන ලදී.[1][2]
කැහැලිය රජ මහා විහාරය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | හදපානාගල, වැල්ලවාය |
භූගෝලීය ඛණ්ඩාංක | 06°39′55.8″N 81°07′37.4″E / 6.665500°N 81.127056°Eඛණ්ඩාංක: 06°39′55.8″N 81°07′37.4″E / 6.665500°N 81.127056°E |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | මොනරාගල |
පළාත | ඌව පළාත |
රට | ශ්‍රී ලංකාව |
උරුම නාමකරණය | පුරාවිද්‍යා රක්ෂිතය (22 නොවැම්බර් 2002) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ සිද්ධස්ථානය |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 29 ජනවාරි 2018.
- ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1264. 22 නොවැම්බර් 2002.