කැහැලිය රජ මහා විහාරය

කැහැලිය රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. හදපානාගල ග්‍රාමයේ පිහිටා ඇති විහාරය, වැල්ලවාය නගරයෙහි සිට කිලෝමීටර 11ක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2002 වර්ෂයේ නොවැම්බර් 22වන දිනදී රජයේ ගැසට් අංක 1264 යටතේ සිදුකරන ලදී.[1][2]

කැහැලිය රජ මහා විහාරය
ගරාවැටුනු දාගැබ හා අනෙකුත් නටඹුන්
මූලික තොරතුරු
පිහිටීමහදපානාගල, වැල්ලවාය
භූගෝලීය ඛණ්ඩාංක06°39′55.8″N 81°07′37.4″E / 6.665500°N 81.127056°E / 6.665500; 81.127056ඛණ්ඩාංක: 06°39′55.8″N 81°07′37.4″E / 6.665500°N 81.127056°E / 6.665500; 81.127056
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයමොනරාගල
පළාතඌව පළාත
රටශ්‍රී ලංකාව
උරුම නාමකරණයපුරාවිද්‍යා රක්ෂිතය (22 නොවැම්බර් 2002)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ සිද්ධස්ථානය

මූලාශ්‍ර සංස්කරණය

  1. "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 29 ජනවාරි 2018.
  2. "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1264. 22 නොවැම්බර් 2002.
"https://si.wikipedia.org/w/index.php?title=කැහැලිය_රජ_මහා_විහාරය&oldid=417263" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි