බුත්තල යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන කුඩා නගරයකි.[1] ශ්‍රී ලංකාවේ විශාලතම සීනි කර්මාන්ත ශාලාව වන පැලවත්ත සීනි කර්මාන්තායතනය බුත්තල පිහිටා තිබේ.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බුත්තල&oldid=592722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි