මිරිස් (ඉංග්‍රීසි:  chili pepper, chile, chile pepper, chilli pepper, chilli[2]) යනු කුළුබඩු වර්ගයකි.මිරිස් වර්ග කිහිපයක් වේ.එය රසකාරකයක් වශයෙන් ද භාවිතා කරනු ලබයි.මිරිස් නෙලා ගැනීමෙන් පසු වේලා ඉතා සුරක්ෂිතව ගබඩා කර අලෙවි කරයි.මිරිස් කුඩු,මිරිස් කෑලි ලෙස වෙළද පොළේ අලෙවි කරනු දැකිය හැක.

Chili
Madame Jeanette and other chillies.jpg
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: ශාක
: Vascular plant
Clade: සපුෂ්ප ශාක
Clade: Eudicots
Clade: Asterids
ගෝත්‍රය: Solanales
කුලය: Solanaceae
Genus: Capsicum
L.
විශේෂය: C. annuum
ද්වීපද නාමය
Capsicum annuum
L.
පර්යාය නාම(ය)[1]
මිරිස් පැල

ආශ්‍රිතසංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

  1. The Plant List, Capsicum annuum L.
  2. Dasgupta, Reshmi R (8 May 2011). "Indian chilli displacing jalapenos in global cuisine – The Economic Times". The Times Of India.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "silumina" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
"https://si.wikipedia.org/w/index.php?title=මිරිස්&oldid=441107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි