සිළුමිණ යනු ශ්‍රී ලංකාවේ දිනපතා ප්‍රකාශයට පත් කරනු ලබන සිංහල භාෂා පුවත්පතක් වේ. එය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ රජයට අයත් ලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා‍ගම (ලේක් හවුස්) විසිනි. වර්ෂ 1930 දී පුවත්පත ආරම්භ කරන ලදී.[1]

සිළුමිණ
ගොනුව:Silumina Newspaper.jpg
මුල් කවරයක දසුනක්
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියපුළුල්පිටු
අයිතිකරුලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා‍ගම
ඇරඹුනේ1930 (1930)
භාෂාවසිංහල
මූලස්ථානය35, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව
සංසරණය265,000
බුහුනණීය පුවත්පත්සන්ඩේ ඔබ්සවර්
ඩේලි නිවුස්
දිනමිණ
තිනකරන්
නිල වෙබ්අඩවියsilumina.lk

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "නිවුස් පේපර්ස් ඉන් සිලෝන්". Ancestry.com. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2012.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සිළුමිණ&oldid=598967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි