මිනිස් හිස්කබල

හිස් කබල අස්ථි 22කින් සමන්විත වේ. ඉන් අස්ථි 8ක් කපාල අස්ථි වන අතර ඉතිරි අස්ථි 14 වක්ත්‍ර අස්ථි වේ. මිනිස් හිස්කබල කශේරුවේ ඉහළ කෙළවරේ කශේරුකාව මත ඉතා සියුම් ලෙස සංතුලනය වී පවතී. හිස් කබලේ බොහෝ අස්ථි අතර චලනය කළ නොහැකි සන්ධි පිහිටයි. ඒවා සීවනි ලෙස හැදින්වේ.

මිනිස් හිස්කබල
Human skull
Human skull side simplified (bones).svg
Human skulls side simplified
Human skull front bones.svg
Human skull front bones
තොරතුරු
ලතින්cranium
හඳුන්වනයන්
ග්‍රේ ගේp.128
Dorlands
/Elsevier
s_13/12740407
TAA02.1.00.001
FMA54964
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව
"https://si.wikipedia.org/w/index.php?title=මිනිස්_හිස්කබල&oldid=404645" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි