මැදින් පසළොස්වක
චන්ද්‍ර දිනදසුන් වලට අනුව මැදින් මාසයේ 15වන තිථියය මැදින් මාසයේ පුර පක්‍ෂයේ අන්තිම තිථියයි
(මැදින් පුර පසළොස්වක වෙතින් යළි-යොමු කරන ලදි)
මැදින් පුර පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව මැදින් මාසයේ පසළොස්වන (15) එනම් මැදින් මාසයේ පුර පක්‍ෂයේ අන්තිම තිථියයි. මැදින් මාසය අවසන් වීමට, එනම් බක් මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.
- .කිඹුල්වත් නුවරට වැඩම කිරීමට ගමනාරම්භ කිරීම.
වැඩම කිරීමෙන් පසුව පියරජු ඇතුලු ඤාතීන්ට ධර්මදේශනා කිරීම.රාහුලකුමරු පැවිදි කීරිම, නන්දකුමරු පැවිදි කිරීම,
- කිඹුල්වතේදී යමාමහ පෙළහර පෑම.
සමාජයීය වැදගත්කම සංස්කරණය
බුද්ධාගම සංස්කරණය
ප්‍රධාන ලිපිය: මැදින් පසළොස්වක පෝය
බෞද්ධයන්ට මෙය පෝය දිනයකි.
අමතර අවධානයට සංස්කරණය
පූර්වප්‍රාප්තිකයා මැදින් පුර තුදුස්වක |
මැදින් පුර පසළොස්වක | අනුප්‍රාප්තික මැදින් අව පෑළවිය |