මැදින් පසළොස්වක පෝය

මැදින් පසළොස්වක පෝය මැදින් මාසයේ පෝය හතරින් එකකි.මැදින් පසළොස්වක දිනයට යෙදේ.

බුද්ධ චරිතය සහ මැදින් පසළොස්වක පෝය සංස්කරණය

  • ගෞතම බුදුන් වහන්සේ පළමුවරට කිඹුල්වත් පුරයට වැඩම
  • බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම.
  • කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම.
  • යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම.
  • රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම.

රටවල් අනුව මැදින් පසළොස්වක පොහොය සංස්කරණය

  • ශ්‍රී ලංකාව: සෑම මැදින් පසළොස්වක පොහොය තිථියකටම වඩාත්ම අනුරූපී සම්මත දිනය රජයේ සහ වෙළඳ නිවාඩුවකි.


පූර්වප්‍රාප්තිකයා
මැදින් පුර අටවක පෝය
මැදින් පසළොස්වක පෝය අනුප්‍රාප්තික
මැදින් අව අටවක පෝය


පූර්වප්‍රාප්තිකයා
නවම් පසළොස්වක පෝය
මැදින් පසළොස්වක පෝය අනුප්‍රාප්තික
බක් පසළොස්වක පෝය
"https://si.wikipedia.org/w/index.php?title=මැදින්_පසළොස්වක_පෝය&oldid=655032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි