මැදින් අව සැටවක
මැදින් අව සැටවක[1][2], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව මැදින් මාසයේ විසිඑක්වන (21) තිථියයි. එසේම මැදින් මාසයේ අව පක්ෂයේ සයවන (6) තිථියයි. මැදින් මාසය අවසන් වීමට, එනම් බක් මාසය ආරම්භ වීමට තව තිථි නවයක් (9) ඉතිරිව ඇත.
සිදුවීම්
සංස්කරණය- බුද්ධ වර්ෂ 2567 වසරේ පාස්කු ඉරිදා දිනය යෙදී තිබුණේ, මැදින් මස අව සැටවක නම් තිථිය ලත් රිවිදා ය,
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-30.
- ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-31.
ලිත | ||
---|---|---|
පෙර තිථිය මැදින් අව විසේනිය |
මැදින් අව සැටවක | පසු තිථිය මැදින් අව සතවක |