රාජසුරිය රජු
සීතාවක රාජධානියයේ රජෙකු වන රාජසුරිය රජු පළමුවන රාජසිංහ රජගේ මුණුබුරෙකි.ඔහු 1593 රජ වන්නේ මහා බිසෝ බණ්ඩාර දේවිය ගේ උපකාරයේනි.නමුත් I රාජසිංහ රජුට හිතවත්ව සිටි අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් කුමන්ත්‍රණ කොට ඔහු මරා දැමිය.
රාජසුරිය රජු | |
---|---|
රාජසුරිය රජු | |
රාජ්‍ය සමය | 1593 |
පූර්වප්‍රාප්තිකයා | සීතාවක රාජසිංහ රජ |
අනුප්‍රාප්තිකයා | Maha Biso Bandara of Sitawaka |
භූමදානය | සීතාවක |
වංශය | කෝට්ටේ රජ පවුල |
රාජවංශය | සිරි සඟබෝ රාජ වංශය |