මණ්ඩපේශ්වර් ලෙන්

ඉන්දියාවේ මුම්බායි හි ලෙන්

මණ්ඩපේශ්වර් ලෙන් (මරාඨි: मंडपेश्वर गुहा) ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර හි මුම්බායි අසල බෝරිවලි ප්‍රදේශයේ පොයින්සූර් කඳුගැටයේ පිහිටි 8වන සියවට අයත් ශිව[1] ලෙන් දේවාලයකි. මෙම ලෙන් මුලින් බෞද්ධ විහාර ලෙස පැවති බැව් පෙනේ.[2]

මණ්ඩපේශ්වර් ලෙන්
මණ්ඩපේශ්වර් ලෙන්
Map showing the location of මණ්ඩපේශ්වර් ලෙන්
Map showing the location of මණ්ඩපේශ්වර් ලෙන්
පිහිටුමබෝරිවලි, මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ඛණ්ඩාංක19°14′42″N 72°51′13″E / 19.2451°N 72.8537°E / 19.2451; 72.8537ඛණ්ඩාංක: 19°14′42″N 72°51′13″E / 19.2451°N 72.8537°E / 19.2451; 72.8537
දුෂ්කරතාවයeasy

ආශ්‍රේයයන් සංස්කරණය

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Gaur නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "An interesting example is the Mandapeshwar cave near Borivli which was once a Buddhist Vihara. It was later occupied by the Brahmans" Kail, Owen C. (1984). Elephanta, the island of mystery (ඉංග්‍රීසි බසින්). Taraporevala. p. 21.

වැඩිදුර කියවීමට සංස්කරණය

  • Vakil, Kanaiyalal H. (1932) Rock-cut temples around Bombay at Elephanta and Jogeshwari, Mandapeshwar and Kanheri, Bombay: D. B. Taraporevala Sons.

සැකිල්ල:Caves around Mumbai

"https://si.wikipedia.org/w/index.php?title=මණ්ඩපේශ්වර්_ලෙන්&oldid=518726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි