මංජුශ්‍රී

බෝධිසත්ත්වවරයා

මංජුශ්‍රී යනුවෙන් හැඳින්වෙන්නේ මහායාන බුද්ධාගමේ එන බෝධිසත්ත්වවරයෙකි. මොහු ප්‍රඥාව හා සම්බන්ධ ය. සංස්කෘත බසින් මෙම බෝධිසත්ත්වවරයාගේ නමේ අර්ථය වන්නේ "මඳ ශ්‍රීය" යන්නයි.[1] මංජුශ්‍රී බෝසතුන්, මංජුශ්‍රීකුමාරභූත යනුවෙන් ද හැඳින්වෙයි.[2] එහි අර්ථය "කුමාර මංජුශ්‍රී" යන්නයි. මංජුශ්‍රීගේ නාමයම සහිත දෙවියකු වන්නේ මංජුඝෝෂ ය.

මංජුශ්‍රී
මංජුශ්‍රී, පාල රාජවංශය, ඉන්දියාව, ක්‍රි.ව. 9වන සියවස.
සංස්කෘතमञ्जुश्री
Mañjuśrī
චීන文殊菩薩
(පින්යින්: Wénshū Púsà)
文殊师利菩薩
(පින්යින්: Wénshūshīlì Púsà)
曼殊室利菩薩
(පින්යින්: Mànshūshìlì Púsà)
妙吉祥菩薩
(පින්යින්: Miàojíxiáng Púsà)
ජපන්සැකිල්ල:Ruby-ja
(රොමාජි: Monju Bosatsu)
සැකිල්ල:Ruby-ja
(රොමාජි: Monjushiri Bosatsu)
සැකිල්ල:Ruby-ja
(රොමාජි: Monju Bosatsu)
සැකිල්ල:Ruby-ja
(රොමාජි: Myōkisshō Bosatsu)
ඛෙමර්មញ្ចុស្រី
(manh-cho-srei)
කොරියානු문수보살
(RR: Munsu Bosal)
만수보살
(RR: Mansu Bosal)
묘길상보살
(RR: Myokilsang Bosal)
මොංගෝලියානුᠵᠦᠭᠡᠯᠡᠨ ᠡᠭᠰᠢᠭᠲᠦ
Зөөлөн эгшигт
තායිพระมัญชุศรีโพธิสัตว์
ටිබෙට්འཇམ་དཔལ་དབྱངས་
Wylie: 'jam dpal dbyang
THL: Jampalyang

འཇམ་དཔལ་
Wylie: 'jam dpal
THL: jampal
වියට්නාමVăn Thù Sư Lợi Bồ Tát
Văn-thù
Diệu Đức
Diệu Cát Tường
Diệu Âm
තොරතුරු
Venerated byමහායාන, වජ්‍රයාන
Portal icon බුද්ධාගම ද්වාරය

ආශ්‍රේයයන් සංස්කරණය

උද්ධෘත සංස්කරණය

  1. Lopez Jr., Donald S. (2001). The Story of Buddhism: A Concise Guide to its History and Teachings. New York, USA: HarperSanFrancisco. ISBN 0-06-069976-0 (cloth) P.260.
  2. Keown, Damien (editor) with Hodge, Stephen; Jones, Charles; Tinti, Paola (2003). A Dictionary of Buddhism. Oxford, UK: Oxford University Press. ISBN 0-19-860560-9 p.172.

මූලාශ්‍ර සංස්කරණය

වැඩිදුර කියවීමට සංස්කරණය

Harrison, Paul M. (2000). Mañjuśrī and the Cult of the Celestial Bodhisattvas, Chung-Hwa Buddhist Journal 13, 157-193

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මංජුශ්‍රී&oldid=472500" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි