භෛශජ්‍යගුරු බුදුන් වහන්සේ

(භෛසජ්‍යගුරු වෙතින් යළි-යොමු කරන ලදි)

භෛශජ්‍යගුරු හෙවත් භෛශජ්‍ය-ගුරු-වෛදූර්‍ය-ප්‍රභා-රාජ ("වෛද්‍යකර්මයෙහි ගුරු සහ වෛධූර්ය ආලෝකයෙහි රජ") යනුවෙන් හැඳින්වෙන්නේ මහායාන බුදු දහමෙහි හමුවන වෛද්‍යකර්මයෙහි සහ සුවපත් කිරීමෙහි අධිපතීන් ලෙස සැලකෙන බුදුවරයෙකි. සාමාන්‍යයෙන් "වෛද්‍ය බුදුන්" ලෙස හැඳින්වෙන මෙම බුදුන් වහන්සේ සිය ඉගැන්වීම් නැමැති ඖෂධ භාවිතා කරමින් දුක සුවපත් කරන වෛද්‍යාචාරීන් යැයි සඳහන් වේ.

භෛශජ්‍යගුරු බුදුන් වහන්සේ
භෛශජ්‍යගුරු බුදුන් වහන්සේගේ පෙරදිග ශුද්ධ භූමිය නිරූපිත යුවාන් රාජවංශ සමයයට අයත් බිතුසිතුවමක්
චීන නාමය
සම්ප්‍රදායික චීන藥師佛
සරලීකෘත චීන අක්ෂර药师佛
තථාගත
සම්ප්‍රදායික චීන藥師如來
සරලීකෘත චීන අක්ෂර药师如来
ටිබෙට් නාමය
ටිබෙට් སངས་རྒྱས་སྨན་བླ།
වියට්නාම නාමය
වියට්නාම වර්ණමාලාවPhật Dược Sư, Dược Sư Lưu Li Quang Phật
තායි නාමය
තායිพระไภษัชยคุรุไวฑูรยประภาตถาคต
කොරියානු නාමය
හංගුල්약사불, 약사여래
මොංගෝලියානු නාමය
මොංගෝලියානුОточ Манла
ජපන් නාමය
කන්ජි薬師, 薬師如来
Tamil නාමය
Tamilபைசையகுரு
Sanskrit නාමය
Sanskritभैषज्यगुरु (Bhaiṣajyaguru)
හෝර්යූ-ජි