භාග්‍යශ්‍රී

බොලිවුඩ් නිළිය

භාග්‍යශ්‍රී පාට්වර්ධන් (උපත 1969 පෙබරවාරි 23)[1] යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියක සහ සමාජ ක්‍රියාකාරිනියකි. ෆිල්ම්ෆෙයාර් සම්මානලාභිනියක් වන ඇය වඩාත්ම ප්‍රචලිත වූයේ හින්දි-භාෂා චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් ඔස්සේ ය.

භාග්‍යශ්‍රී
භාග්‍යශ්‍රී 2012 දී
උපත23 පෙබරවාරි 1969 (1969-02-23) (වයස 55)
රැකියාවනිළිය, සමාජ ක්‍රියාකාරිනිය
සක්‍රීය වසර1989–වර්තමානය
කලත්‍රයා(යන්)හිමාලයා දසානි (වි. 1990)
දරුවන්2, අභිමන්‍යු දසානි ඇතුළත්ව
වෙබ් අඩවියbhagyashreeonline.com/

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Happy birthday Bhagyashree; The 'Maine Pyaar Kiya' actress quit films for this shocking reason - OrissaPOST". OrissaPOST (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 23 February 2020. සම්ප්‍රවේශය 13 December 2020.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=භාග්‍යශ්‍රී&oldid=477765" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි