චාලුක්‍ය රාජවංශය
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. |
චාලුක්‍ය රාජවංශය (සැකිල්ල:IPA-kn) යනුවෙන් හැඳින්වෙන්නේ 6වන සහ 12වන සියවස් අතර කාලයේ දකුණු සහ මධ්‍යම ඉන්දියාවේ විශාල ප්‍රදේශයක පාලනය ගෙනගිය සම්භාව්‍ය ඉන්දියානු රාජවංශයකි. මෙම යුගයේ දී ඔවුහු එකිනෙකා හා සම්බන්ධ නමුත්, වෙනස් වූ රාජවංශ තුනක් ලෙසින් පාලනය ගෙනගොස් තිබේ. "බාදාමි චාලුක්‍යයන්" යනුවෙන් හඳුන්වනු ලබන මෙහි ආදිතම රාජවංශය, වාතාපි (වර්තමාන බාදාමි) කේන්ද්‍ර කරගනිමින් 6වන සියවසේ මැද භාගයේ පාලනය ගෙනගොස් තිබේ. පරිහානියට පත්වෙමින් තිබූ බනවාසි හි කදම්බ රාජධානිය වෙතින් ස්වාධීනත්වය ලද බාදාමි චාලුක්‍යයෝ දෙවන පුලකේශින් රජු යටතේ ප්‍රමුඛත්වයට පත්වූහ. දෙවන පුලකේශින්ගේ මරණින් පසු, නැගෙනහිර ඩෙකානයෙහි නැගෙනහිර චාලුක්‍යයෝ ස්වාධින රාජධානියක් ගොඩනගා ගත්හ. ඔවුහු වෙංගිය කේන්ද්‍ර කරගනිමින් 11වන සියවස පමණ තෙක් පාලනය ගෙනගියහ. බටහිර ඩෙකානයෙහි western Deccan, the rise of the Rashtrakutas in the middle of the 8th century eclipsed the Chalukyas of Badami before being revived by their descendants, the Western Chalukyas, in the late 10th century. These Western Chalukyas ruled from Kalyani (modern Basavakalyan) until the end of the 12th century.
චාලුක්‍ය රාජවංශය | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
543–753 | |||||||||||
තත්ත්වය | අධිරාජ්‍යය (543 තෙක් කදම්බ රාජවංශයට යටත්ව) | ||||||||||
අගනුවර | බාදාමි | ||||||||||
පොදු භාෂා(ව) | කන්නඩ සංස්කෘත | ||||||||||
ආගම | හින්දු ආගම බුද්ධාගම[2] ජෛන ආගම | ||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||
මහාරාජ | |||||||||||
• 543–566 | පුලකේශින් I | ||||||||||
• 746–753 | කීර්තිවර්මන් II | ||||||||||
ඉතිහාසය | |||||||||||
• ආදිතම වාර්තා | 543 | ||||||||||
• Established | 543 | ||||||||||
• අහෝසි කළේ | 753 | ||||||||||
| |||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
The rule of the Chalukyas marks an important milestone in the history of South India and a golden age in the history of Karnataka. The political atmosphere in South India shifted from smaller kingdoms to large empires with the ascendancy of Badami Chalukyas. A Southern India-based kingdom took control and consolidated the entire region between the Kaveri and the Narmada rivers. The rise of this empire saw the birth of efficient administration, overseas trade and commerce and the development of new style of architecture called "Chalukyan architecture". Kannada literature, which had enjoyed royal support in the 9th century Rashtrakuta court found eager patronage from the Western Chalukyas in the Jain and Veerashaiva traditions. The 11th century saw the patronage of Telugu literature under the Eastern Chalukyas.
මේවාත් බලන්න
සංස්කරණයසටහන්
සංස්කරණය- ^ Schwartzberg, Joseph E. (1978). A Historical atlas of South Asia. Chicago: University of Chicago Press. p. 146, map XIV.2 (c). ISBN 0226742210.
- ^ An inscription dated 1095 CE of Vikramaditya VI mentions grants to a Vihara of Buddha and Arya-Taradevi (Cousens 1926, p11)
ආශ්‍රේයයන්
සංස්කරණයග්රන්ථ
- Bolon, Carol Radcliffe (1 January 1979). "The Mahākuṭa Pillar and Its Temples". Artibus Asiae. 41 (2/3): 253–268. doi:10.2307/3249519. JSTOR 3249519.
- Chopra, P.N.; Ravindran, T.K.; Subrahmanian, N (2003) [2003]. History of South India (Ancient, Medieval and Modern) Part 1. New Delhi: Chand Publications. ISBN 81-219-0153-7.
- Cousens, Henry (1996) [1926]. The Chalukyan Architecture of Kanarese Districts. New Delhi: Archaeological Survey of India. OCLC 37526233.
- Foekema, Gerard (1996). Complete Guide to Hoysala Temples. New Delhi: Abhinav. ISBN 81-7017-345-0.
- Foekema, Gerard (2003) [2003]. Architecture decorated with architecture: Later medieval temples of Karnataka, 1000–1300 AD. New Delhi: Munshiram Manoharlal Publishers Pvt. Ltd. ISBN 81-215-1089-9.
- Hardy, Adam (1995) [1995]. Indian Temple Architecture: Form and Transformation-The Karnata Dravida Tradition 7th to 13th Centuries. Abhinav Publications. ISBN 81-7017-312-4.
- Houben, Jan E.M. (1996) [1996]. Ideology and Status of Sanskrit: Contributions to the History of the Sanskrit language. Brill. ISBN 90-04-10613-8.
- Kamath, Suryanath U. (2001) [1980]. A concise history of Karnataka: from pre-historic times to the present. Bangalore: Jupiter books. LCCN 80905179. OCLC 7796041.
- Karmarkar, A.P. (1947) [1947]. Cultural history of Karnataka: ancient and medieval. Dharwad: Karnataka Vidyavardhaka Sangha. OCLC 8221605.
- Keay, John (2000) [2000]. India: A History. New York: Grove Publications. ISBN 0-8021-3797-0.
- Michell, George (2002) [2002]. Pattadakal – Monumental Legacy. Oxford University Press. ISBN 0-19-566057-9.
{{cite book}}
: CS1 maint: location missing publisher (link) - Moraes, George M. (1990) [1931]. The Kadamba Kula, A History of Ancient and Medieval Karnataka. New Delhi, Madras: Asian Educational Services. ISBN 81-206-0595-0.
- Mugali, R.S. (1975) [1975]. History of Kannada literature. Sahitya Akademi. OCLC 2492406.
- Narasimhacharya, R (1988) [1988]. History of Kannada Literature. New Delhi, Madras: Asian Educational Services. ISBN 81-206-0303-6.
- Ramesh, K.V. (1984). Chalukyas of Vatapi. Delhi: Agam Kala Prakashan. OCLC 567370037. 3987-10333.
- Sastri, Nilakanta K.A. (2002) [1955]. A history of South India from prehistoric times to the fall of Vijayanagar. New Delhi: Indian Branch, Oxford University Press. ISBN 0-19-560686-8.
- Sen, Sailendra Nath (1999). Ancient Indian History and Civilization. New Age Publishers. ISBN 81-224-1198-3.
- Thapar, Romila (2003) [2003]. The Penguin History of Early India. New Delhi: Penguin Books. ISBN 0-14-302989-4.
- Vaidya, C.V. History of Mediaeval Hindu India (Being a History of India from 600 to 1200 A.D.). Poona: Oriental Book Supply Agency. OCLC 6814734.
- Various (1988) [1988]. Encyclopaedia of Indian literature – vol 2. Sahitya Akademi. ISBN 81-260-1194-7.
වෙබ්
- "APOnline – History of Andhra Pradesh-ancient period-Eastern Chalukyas by Tata Consultancy Services". 6 දෙසැම්බර් 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 නොවැම්බර් 2006.
- "Architecture of Indian Subcontinent, Takeyo Kamiya, 20 September 1996, Published by Gerard da Cunha-Architecture Autonomous, Bardez, Goa, India". සම්ප්‍රවේශය 2006-11-12.
- "Badami Chalukyans' magical transformation, an article by Azmathulla Shariff in Deccan Herald, Spectrum, 26 July 2005". 2007-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-11-12.
බාහිර සබැඳි
සංස්කරණය- "Chalukyan Art by Dr. Jyotsna Kamat, Kamat's Potpourri, 4 November 2006". සම්ප්‍රවේශය 2006-11-10.
- "History of the Kannada Literature, Dr. Jyotsna Kamat, on Kamat's Potpourri, Timeless Theater-Karnataka-History of Kannada, 4 November 2006". 3 April 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-11-12.
- "Aihole Temples, Photographs by Michael D. Gunther, 2002". සම්ප්‍රවේශය 2006-11-10.
- "Badami Cave Temples, Photographs by Michael D. Gunther, 2002". සම්ප්‍රවේශය 2006-11-10.
- "Pattadakal Temples, Photographs by Michael D. Gunther, 2002". සම්ප්‍රවේශය 2006-11-10.
- Chalukyas of Kalyana (973–1198 CE) by Dr. Jyotsna Kamat
- "Coins of Alupas". 2006-08-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-11-10.