බ්‍රයන් ලිවේරා (ඉංග්‍රීසි: Brayan Livera) (1986 ජනවාරි 1) ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පියෙකි. ඔහු 2013 මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා වූ මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහකයාද වෙයි.[1] එම වසරේ නොවැම්බර් 21 වන දින ඉන්දුනීසියාවේ ජකර්තා හී පැවැති, 8 වන මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟයටද ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කලේය.

බ්‍රයන් ලිවේරා
Brayan Livera
මිස්ටර් ශ්‍රී ලංකා 2013
උපතජනවාරි 1, 1986 (1986-01-01) (වයස 38)
ජාතිකත්වය ශ්‍රී ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
උස1.84 m (6 ft 0 in)

කළුතරදී උපත ලත් බ්‍රයන් ලිවේරා, සිය අධ්‍යාපන කටයුතු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් හදාරණ ලදී. බ්‍රයන් මොරටුව විශ්වවිද්‍යාලය උපාධි දරයෙක් වන අතර වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙකි.

ජයග්‍රහණයන් සංස්කරණය

ප්‍රදර්ශන දැක්මන් සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. "මිස්ටර් ශ්‍රී ලංකා බ්‍රයන් ලිවේරා - මිස්ටර් ඉන්ටර්නැෂනල් 2013 ස්පොට්ලයිට්". missosology.org.
  2. "මිස්ටර් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆීමේල් මොඩ්ල් ඔෆ් දි ඉයර්". ලංකා ඩේලිමිරර්.
  3. "තරුණයා මොඩ්ල් කලෙක්ෂන්". තරුණයා.
  4. "ඒෂියන් නිව් ස්ටාර් මොඩ්ල් කන්ටෙස්ට් ෆයිනලිස්ට් ෆෝර් ශ්‍රී ලංකා". http://www.amfa.or.kr. {{cite web}}: External link in |publisher= (help)
  5. "මිස්ටර් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆීමේල් මොඩ්ල් ඔෆ් දි ඉයර්". ලංකා ඩේලිමිරර්.
"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රයන්_ලිවේරා&oldid=444144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි