බ්‍රයන් ලිවේරා
බ්‍රයන් ලිවේරා (ඉංග්‍රීසි: Brayan Livera) (1986 ජනවාරි 1) ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පියෙකි. ඔහු 2013 මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා වූ මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහකයාද වෙයි.[1] එම වසරේ නොවැම්බර් 21 වන දින ඉන්දුනීසියාවේ ජකර්තා හී පැවැති, 8 වන මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟයටද ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කලේය.
බ්‍රයන් ලිවේරා Brayan Livera | |
---|---|
උපත | ජනවාරි 1, 1986 |
ජාතිකත්වය | ශ්‍රී ලංකාව |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
උස | 1.84 m (6 ft 0 in) |
කළුතරදී උපත ලත් බ්‍රයන් ලිවේරා, සිය අධ්‍යාපන කටයුතු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් හදාරණ ලදී. බ්‍රයන් මොරටුව විශ්වවිද්‍යාලය උපාධි දරයෙක් වන අතර වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙකි.
ජයග්‍රහණයන්
සංස්කරණය- 2013 මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා වූ මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහකයා[2]
- 2012 මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා වූ මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ දෙවන ස්ථානය[3]
- දකුණු කොරියාවේ සෝල් හී ඒෂියන් නිව් ස්ටාර් මොඩ්ල් (Asian New Star Model) තරඟයේ ශ්‍රී ලාංකික නියෝජනය[4]
ප්‍රදර්ශන දැක්මන්
සංස්කරණය- කොළඹ විලාසිතා සතිය 2012 [2]
- කොළඹ විලාසිතා සතිය 2013
ආශ්‍රිත
සංස්කරණය- ^ "මිස්ටර් ශ්‍රී ලංකා බ්‍රයන් ලිවේරා - මිස්ටර් ඉන්ටර්නැෂනල් 2013 ස්පොට්ලයිට්". missosology.org.
- ^ a b "මිස්ටර් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆීමේල් මොඩ්ල් ඔෆ් දි ඉයර්". ලංකා ඩේලිමිරර්.
- ^ "තරුණයා මොඩ්ල් කලෙක්ෂන්". තරුණයා.
- ^ "ඒෂියන් නිව් ස්ටාර් මොඩ්ල් කන්ටෙස්ට් ෆයිනලිස්ට් ෆෝර් ශ්‍රී ලංකා". http://www.amfa.or.kr.
{{cite web}}
: External link in
(help)|publisher=