බස්නාහිර පළාත, රුවන්ඩාව

බස්නාහිර පළාත රුවන්ඩාවේ පළාත් පහෙන් එකකි. එය 2006 ජනවාරි මස මුලදී රටේ පළාත් පාලන ව්‍යුහයන් ප්‍රතිසංවිධානය කරන ලද රජයේ විමධ්‍යගත කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස නිර්මාණය කරන ලදී.




බස්නාහිර පළාතේ ආගම්, (2012 සංගණනය)[තහවුරු කර නොමැත]

  අනාගමික (2.5%)
  වෙනත් (0.3%)
  සඳහන් කර නැත (1.4%)

බස්නාහිර පළාත සමන්විත වන්නේ සියන්ගුගු, ගිසෙනි,කිබුයේ සහ රුහෙන්ගෙරි හි කුඩා කොටසකි. එය කරොන්ගි, නයබිහු, රුබාවු, රුසිසි, එන්ගොරෝරෝ,නියාමෂේකේ සහ රුට්සිරෝ යන දිස්ත්‍රික්කවලට බෙදා ඇත. බස්නාහිර පළාතේ අගනුවර කිබුයේ ය.