පෝහාලේ ලෙන්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ කොල්හපූර් දිස්ත්‍රික්කයේ පිහිටි ලෙන්

පෝහාලේ ලෙන්, හෙවත් පෝහාලා ලෙන් නැතහොත් පාවාලා ලෙන්, ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ කොල්හාපූර් දිස්ත්‍රික්කය තුළ පිහිටි බෞද්ධ ලෙන් සමූහයකි. මෙය කොල්හපූර් සිට 15km පමණ ඊසානදිගින් පිහිටා ඇත.[1][2]

පෝහාලේ ලෙන්
පෝහාලේ ලෙන්
Map showing the location of පෝහාලේ ලෙන්
Map showing the location of පෝහාලේ ලෙන්
Map showing the location of පෝහාලේ ලෙන්
Map showing the location of පෝහාලේ ලෙන්
ඛණ්ඩාංක16°47′27″N 74°11′28″E / 16.790872°N 74.191172°E / 16.790872; 74.191172ඛණ්ඩාංක: 16°47′27″N 74°11′28″E / 16.790872°N 74.191172°E / 16.790872; 74.191172

ලෙන් සරල අයුරින් නිමවා ඇති අතර, ඒවා ජ්‍යෝතිබා හි කඳුගැටය අසල කැන ඇත.[1][2]

මෙහි අඩි 34 පමණ වූ විශාල විහාර ශාලාවක් ඇති අතර, එහි පැති තුනෙහි කුළුණු 14ක් ඇති අතර, ප්‍රධාන ශාලාව වටා කුටි 22ක් දක්නට ලැබේ.[1][1][2]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 Revised Lists Of Antiquarian Remains In The Bombay Presidency. 1897. p. 285.
  2. 2.0 2.1 2.2 "ASI Mumbai Circle". www.asimumbaicircle.com.
"https://si.wikipedia.org/w/index.php?title=පෝහාලේ_ලෙන්&oldid=518722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි