පොතුවිල් මැතිවරණ කොට්ඨාසය

පොතුවිල් මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, පොතුවිල් නගරය අනුව යමිනි . ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර මෙම කොට්ඨාසය ද්වී-මන්ත්‍රී ආසනයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී පොතුවිල් මැතිවරණ කොට්ඨාසය වෙනුවට අම්පාර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස පොතුවිල් දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්. එම්. ඊබ්‍රාහිම් හජ්ජියාර් ස්වාධීන තරාදිය 7,407 57.35%
ඒ.ආර්.ඒ. රසීක් ලාම්පුව 5,508 42.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,915 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 330
මුළු ඡන්ද සංඛ්‍යාව 13,245
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 18,164
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 72.92%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්. එම්. ඊබ්‍රාහිම් හජ්ජියාර් ස්වාධීන තරාදිය 8,093 51.79%
එම්.එම්. මුස්තපා තරුව 7,534 48.21%
වලංගු ඡන්ද සංඛ්‍යාව 15,627 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 177
මුළු ඡන්ද සංඛ්‍යාව 15,804
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 21,187
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 74.59%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.එම්. මුස්තපා ‍ෙෆඩරලපෙක්ෂය ගෙය 8,355 52.46%
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ් පුටුව 4,626 29.05%
එම්.එෆ්. අබ්දුල් ජාවාඩ් කුඩය 2,944 18.49%
වලංගු ඡන්ද සංඛ්‍යාව 15,925 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 201
මුළු ඡන්ද සංඛ්‍යාව 16,126
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,273
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 63.81%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.ඒ. අබ්දුල් මජීඩ් ස්වාධීන කුකුළා 9,874 70.92%
එම්.එෆ්. අබ්දුල් ජාවාඩ් කුඩය 2,138 15.36%
වී. සන්ද්‍රසේගර ඉණිමග 1,910 13.72%
වලංගු ඡන්ද සංඛ්‍යාව 13,922 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 181
මුළු ඡන්ද සංඛ්‍යාව 14,103
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 18,250
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 77.28%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.ඒ. අබ්දුල් මජීඩ් ස්වාධීන රේඩියෝ යන්ත්‍රය 11,591 93.27%
එම්.ඉසෙඩ්.කේ.එම්. කාරියප්පර් සමස්ත ලංකා ඉස්ලාමීය එක්සත් පෙරමුණ හිරු 837 6.73%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,428 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 121
මුළු ඡන්ද සංඛ්‍යාව 12,549
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 18,250
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 68.76%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.ඒ. අබ්දුල් මජීඩ් ස්වාධීන රේඩි‍යෝ යන්ත්‍රය 6,768 35.22%
එන්. තාර්මලිංගම් කුකුළා 5,296 27.56%
වයි.එම්. මුස්තපා තරාදිය 3,217 16.74%
යූ.එම්. සුලයිමලෙබ්බේ අලියා 2,911 15.15%
එම්.එස්. කාදර් ෆෙඩරල් පක්ෂය ගෙය 871 4.53%
බී.ඒ. ලාල් විජේවර්ධන කරත්ත රෝදය 153 0.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව 19,216 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 185
මුළු ඡන්ද සංඛ්‍යාව 19,401
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 23,586
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 82.26%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.ඒ. අබ්දුල් මජීඩ් එක්සත් ජාතික පක්ෂය අලියා 10,610 42.18%
තරුමලිංගම් නඩරාජා කුකුළා 9,335 37.11%
එම්.අයි. අබ්දුල් ජබාර් අත 5,209 20.71%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,154 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 155
මුළු ඡන්ද සංඛ්‍යාව 25,309
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,282
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 89.49%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ.එම්. මොහමඩ් ජලාල්දීන් එක්සත් ජාතික පක්ෂය අලියා 30,315 34.08%
එම්. කනගරත්නම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 23,990 26.97%
එම්.එම්. මුස්තපා අත 22,378 25.16%
නඩරාජා ධර්මලිංගම් ඔරලෝසුව 7,644 8.59%
සෙයිඩ් අහමඩ් මවුලානා රේඩියෝව 2,902 3.26%
පී.එම්.එස්. ජනනායක ලාම්පුව 1,458 1.64%
එස්.එල්. අබ්දුල් සතාර් තරුව 272 0.31%
වලංගු ඡන්ද සංඛ්‍යාව 88,959 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 912
මුළු ඡන්ද සංඛ්‍යාව 89,871
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 49,691
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 180.86%

එම්. කනගරත්නම් තම පක්ෂය හැර දමා එක්සත් ජාතික පක්ෂයට එක් විය.

ආශ්‍රිත සංස්කරණය

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°52′24″N 81°49′57″E / 6.87333°N 81.83250°E / 6.87333; 81.83250