පේෂ්වා බාජිරාඕ (රූපවාහිනී කතාමාලාව)

පේෂ්වා බාජිරාඕ යනු 2017 ජනවාරි 23 විකාශය ඇරඹි ඉන්දියානු හින්දි ඓතිහාසික කාලාන්තර නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. මෙය සෝනි ටීවී නාළිකාව ඔස්සේ විකාශය වේ. මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ ඡත්‍රපති ෂාහු යටතේ පාලනය ගෙනගිය මරාඨ පේෂ්වා Iවන බාජිරාඕගේ කථා පුවතයි.[1] මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ සන්ජෝයි වාධ්වාගේ ස්ෆියර් ඔරිජින්ස් ආයතනය විසින් වන අතර, නිර්මාණාත්මක නිෂ්පාදනය නිලංජනා පූර්කායාස්ථගේ ඉන්වික්ටස් ටී මීඩියාවර්ක්ස් සමාගම විසින් සිදුකරන ලදී.[2] මෙම කතාමාලාව සතියේ දිනවල විකාශය වේ.[3]

පේෂ්වා බාජිරාඕ
තේමා පාඨය
ප්‍රභේදයඓතිහාසික කාලාන්තර නාට්‍ය
තැනුවේනිලංජනා පූර්කායාස්ථ
රඟපෑමපහත බලන්න
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව01
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)සන්ජෝයි වාධ්වා
නිලංජනා පූර්කායාස්ථ
ස්ථානය(න්)මුම්බායි, ඉන්දියාව
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 22
නිෂ්පාදන සමාගමස්ෆියර් ඔරිජින්ස්
ඉන්වික්ටස් ටී මීඩියාවර්ක්ස්
බෙදාහරින්නාසෝනි පික්චර්ස් නෙට්වර්ක්ස්
සී එන්ටර්ටේන්මන්ට් එන්ටර්ප්‍රයිසස්
ප්‍රචාරණය
මුල් නාලිකාවසෝනි ටීවී
&TV
රූප ආකෘතිය576i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනය23 ජනවාරි 2017 (2017-01-23) – වර්තමානය

ඊෂා කොප්පිකර් ද මෙහි චරිත නිරූපණය කරන බැව් වාර්තා වේ.[3]

කථා සාරාංශය සංස්කරණය

මෙම කතාමාලාව මගින් සිය මෑණියන්, පියාණන් සහ බ්‍රහ්මේන්ද්‍ර ස්වාමි නම් ශාන්තුවරයාගේ මගපේනවීම අනුව යමින් බාජිරාඕ පේෂ්වාවරයා බවට පත්වන අයුරුත්, මහා මරාඨ ‍රණකාමියකු බවට පත්ව මූඝල් අධිරාජ්‍යය සමග සටන් වදින අයුරුත් නිරූපණය වේ. එසේම කාෂිබායි සමග ඔහු‍ගේ යෝජිත විවාහයත්, මස්තානි සමග ප්‍රේම විවාහයත් නිරූපිත ය.[4]

චරිත නිරූපණය සංස්කරණය

හිටුප චරිත සංස්කරණය


පසුබිම් රංගනය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Sony and & TV vie for television adaptation of Bajirao Mastani". The Times of India. 27 May 2016. සම්ප්‍රවේශය 31 May 2016.
  2. News, Patrika. "Patrila Hindi News". Patrila News. Patrika. 3 February 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 February 2017. {{cite news}}: |last1= has generic name (help)
  3. 3.0 3.1 "Isha Kopikkar in Sony TV's Bajirao Mastani ?". The Times of India. 30 May 2016. සම්ප්‍රවේශය 31 May 2016.
  4. "Sony's Peshwa Bajirao will go beyond Bajirao Mastani love story". The Indian Express. සම්ප්‍රවේශය 20 Jan 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  5. "Karan Suchak to play grown-up Bajirao in Peshwa Bajirao". Hindustan Times. සම්ප්‍රවේශය 16 May 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  6. "Ishita Ganguly to play the grown-up Kashibai in 'Peshwa Bajirao'". The Times of India. සම්ප්‍රවේශය 27 May 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  7. "Megha Chakraborty roped in as Mastani for Peshwa Bajirao". The Times of India. සම්ප්‍රවේශය 28 June 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  8. "Sauraabh Gokhaale's 'Peshwa Bajirao' connect". The Times of India. සම්ප්‍රවේශය 11 July 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  9. "Anuja Sathe to be a part of Bajirao Mastani show". The Times of India. සම්ප්‍රවේශය 21 Sep 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  10. "Rajeshwari Sachdev to replace Anuja Sathe in Peshwa Bajirao". Hindustan Times. සම්ප්‍රවේශය 20 May 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  11. "Not Mrinal Kulkarni, but Pallavi Joshi as Tarabai in 'Bajirao Mastani'". The Times of India. සම්ප්‍රවේශය 20 Oct 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  12. "Not Mukesh Khanna, but Ravindra Mankani in Sony's Peshwa Bajirao". The Times of India. සම්ප්‍රවේශය 7 Nov 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  13. "Bollywood actor Yuri Suri replaces Nawab SHah in SOny's Peshwa Bajirao". Tellychakkar. සම්ප්‍රවේශය 9 Dec 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  14. "Deepshikha Nagpal to play Aurangzeb's daughter". The Times of India. සම්ප්‍රවේශය 8 Feb 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  15. "Manoj Chandila and Saurabh Gokhale in Sony TV's Peshwa Bajirao". IndiaWkikiMedia. සම්ප්‍රවේශය 23 May 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  16. "Sanjay Batra to enter Bajirao Mastani". The Times of India. සම්ප්‍රවේශය 4 Oct 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  17. "Chetan Hansraj enters Peshwa Bajirao as Muhammad Azam Shah". The Times of India. සම්ප්‍රවේශය 2 May 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  18. "Historical roles comes with responsibilities:Dolly Sohi". The Hans India. සම්ප්‍රවේශය 28 Jul 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  19. 19.0 19.1 "Dinesh Mehta and Madan Joshi to enter Sony TV's Peshwa Bajirao". Tellychakkar.com. සම්ප්‍රවේශය 10 July 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  20. "Avni to Bajirao; these young TV actors have impressed us with their talent". India Today. සම්ප්‍රවේශය 16 Feb 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  21. "'Super Dancer' contestant Dipali Borkar to play young Kashibai on TV". The Times of India. සම්ප්‍රවේශය 12 Nov 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  22. "'Young' Dipali Borkar replaced by Nitanshi Goel in 'Peshwa Bajirao'". The Times of India. සම්ප්‍රවේශය 11 June 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  23. "Manish Wadhwa to play Peshwa's father in 'Bajirao Mastani'". The Times of India. සම්ප්‍රවේශය 1 Aug 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  24. "Rahul Singh: I lost 18kg due to ill health but it helped me essay my new role on TV". The Times of India. සම්ප්‍රවේශය 15 Mar 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  25. "Child actor Ayaan Zubair Rahmani to be seen in Sony's Peshwa Bajirao". The Times of India. සම්ප්‍රවේශය 2 Nov 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  26. "Rushiraj Pawar excited about role in Peshwa Bajirao". The Asian Age. සම්ප්‍රවේශය 14 Apr 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  27. "Sony TV's Upcoming Show Peshwa Bajirao's Syed Aman Mian Speaks About His Character And The Show!". Fuzion Productions (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2017-01-20. 2017-02-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-02-15.
  28. "Aditya Redij enters Peshwa Bajirao". The Times of India. සම්ප්‍රවේශය 13 Feb 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  29. "Ashoka's Siddharth Nigam to play Chattrapati Shivaji". Hindustan Times. සම්ප්‍රවේශය 24 Nov 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  30. "Ishant Bhanushali joins 'Peshwa Bajirao'". The Times of India. සම්ප්‍රවේශය 3 Feb 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)

සැකිල්ල:&TV Programmes