පෙද්දාපුරම්

ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් හි නැගෙනහිර ගෝදාවරී දිස්ත්‍රික්කයේ පෙද්දාපුරම් මණ්ඩලයේ කුඩා නගරය

පෙද්දාපුරම් ‍යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් හි නැගෙනහිර ගෝදාවරී දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා නගරයකි.[4] මෙම නගරය ගෝදාවරී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතියි.[5]

පෙද්දාපුරම්
නගරය
පාණ්ඩවුල මෙට්ටා ගුහා
පාණ්ඩවුල මෙට්ටා ගුහා
පෙද්දාපුරම් is located in ආන්ධ්‍ර ප්‍රදේශ්
පෙද්දාපුරම්
පෙද්දාපුරම්
ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් තුළ පිහිටීම
ඛණ්ඩාංක: 17°05′N 82°08′E / 17.08°N 82.13°E / 17.08; 82.13ඛණ්ඩාංක: 17°05′N 82°08′E / 17.08°N 82.13°E / 17.08; 82.13
රට ඉන්දියාව
ප්‍රාන්තයආන්ධ්‍ර ප්‍රදේශ්
දිස්ත්‍රික්කයනැගෙනහිර ගෝදාවරී
සරිය[1]
 • මුළු41.13 කිමී2 (15.88 සතරැස් සැත)
ජනගහණය(2011)[2]
 • මුළු49,477
 • ඝණත්වයBad rounding here1,200/කිමී2 (Bad rounding here3,100/වර්ග සැත)
භාෂා
 • නිලතෙලිඟු
වේලා කලාපIST (UTC+5:30)
වාහන ලියාපදිංචියAP05 (පැරණි)
AP39 (2019 ජනවාරි 30 සිට)[3]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Municipalities, Municipal Corporations & UDAs" (PDF). Directorate of Town and Country Planning. Government of Andhra Pradesh. 28 January 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 January 2016.
  2. "Census 2011". The Registrar General & Census Commissioner, India. සම්ප්‍රවේශය 26 July 2014.
  3. "New 'AP 39' code to register vehicles in Andhra Pradesh launched". The New Indian Express. Vijayawada. 31 January 2019. 28 July 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 June 2019.
  4. "Mandal wise list of villages in Srikakulam district" (PDF). Chief Commissioner of Land Administration. National Informatics Centre. 21 January 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 March 2016.
  5. "Constitution of Godavari Urban Development Authority with headquarters at Godavari" (PDF). Municipal Administration and Urban Development Department. Government of Andhra Pradesh. 18 January 2017 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 November 2016.

සැකිල්ල:East Godavari district

"https://si.wikipedia.org/w/index.php?title=පෙද්දාපුරම්&oldid=592606" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි