පුර පෑළවිය[1][2] එසේත් නැත්නම් පුර පෑලවිය[3], යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ පළමුවන (1) තිථිය වෙයි. එසේම පුර පෑළවිය යනු සිංහල මාස ක්‍රමයේ දී, පෙර මාසයේ අමාවක තිථියට පසු සහ පුර දියවක තිථියට පෙර යෙදෙන මාසයේ පළමුවන (1) තිථිය යි.[4][5][6]

පුර පෑළවිය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-14.
  2. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-14.
  3. ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-15.
  4. ^ රේරුකානේ චන්දවිමල හිමි. "පොහොය දිනය සොයන ක්‍ර‍මය - පොහොය දිනය". pitaka.lk. සම්ප්‍රවේශය 2023-10-14.
  5. ^ ධර්මාචාර්ය කේ අනුර ජිනදාස. "පොහොය යෙදීම". බුදුසරණ. සම්ප්‍රවේශය 2023-10-14.
  6. ^ "තිථි හා නැකැත්". ඉකොනොමැට්ටාගේ බොජුන්හල. සම්ප්‍රවේශය 2023-10-14.
පූර්වප්‍රාප්තිකයා
අමාවක (පෙර මාසයේ)
පුර පෑළවිය අනුප්‍රාප්තික
පුර දියවක
"https://si.wikipedia.org/w/index.php?title=පුර_පෑළවිය&oldid=653978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි