පීටර් වන්
රෝදය, පෙම්මල් මාලා සහ ලෙෆ් රයිට් සර් යන චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් අනතුරුව වසර අටකට පසු බන්දු සමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘පීටර් වන්’ බන්දු සහ රොඩ්නි වර්ණකුල ප්‍රථම වතාවට එකට රඟන පීටර් වන් සමඟින් බන්දුගේ දියණිය රසෝඝා සහ පුතු කුමර සිනමාවට හඳුන්වාදීම විශේෂත්වයක්.
පීටර් වන් Peeter One | |
---|---|
අධ්‍යක්ෂණය | බන්දු සමරසිංහ |
රචනය | බන්දු සමරසිංහ |
තිර රචනය | ගයාන් මහගලගේ |
කතාවස්තුව | බන්දු සමරසිංහ |
නිශ්පාදනය | ස්වර්ණා සමරසිංහ අක්මාල් වික්‍රමනායක |
රංගන ශිල්පීන් | බන්දු සමරසිංහ |
සිනෙමාරූපණය | රුවන් කොස්තා |
සංස්කරණය | සම්පත් වික්‍රමසිංහ |
සංගීතය | ජයන්ත රත්නායක |
නිෂ්පාදන company | ෆිල්ම්ස් ලැබ් ස්ටූඩියෝ
සරසවි චිත්‍රාගාරය මැජික් ලැන්ටර්න් චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකාව |
භාෂාව | සිංහල |
පිරිවැය | මිනිත්තු 100 |
රංගනය
සංස්කරණය- බන්දු සමරසිංහ
- නිලන්ති ඩයස්
- කාංචන සමරසිංහ
- ලක්ෂ්මන් මෙන්ඩිස්
- වීණා ජයකොඩි
- රසෝඝා සමරසිංහ
- මානෙල් වාණගුරු
- සරත් කුලාංග
- රංජිත් සිල්වා
- ටිරෝන් මයිකල්
- සුසිල් පෙරේරා
- විපුල වන්නිආරච්චි
- ඉන්දික ජයසිංහ
- ශ්‍රී ලියනගේ
- මිල්ටන් සෙබස්තියන්
- බුද්ධිමා මධුෂානී
- ලක්ෂිත රක්මාල්
සුනිල් පෙරේරා (ජිප්සීස්)
අමතර රංගනය
සංස්කරණයමහින්ද කරුණාතිලක, ක්‍රිස් හෙන්රි, ප්‍රේමලාල් හැන්සේ, ගාමිණී යසනායක, ජනක කුමාර, සදුනි කුමාරි, ෂෙරින් සාරංගි, දමයන්ති රත්නායක, තාරුකා මනෝහාරි, ලක්ෂිලා කුමාරි, වරුණ සෝලංග ආරච්චි, දිමුතු ඔගස්ටස්, ශ්‍රියාණි සිල්වා. ජිවන් සේනාරත්න, නෙළුම් මධුෂානි, චතුරංග බුද්ධික, නියෝමාල් රණවීර, ප්‍රියංකා රුද්‍රිගෝ, ප්‍රසන්න ජයතිලක, සමීර විරාජ්, ශොනාල් දිසානායක, රමණී පණාගොඩ, රේණු කැන්ජින්, ශ්‍යාමා සප්නා, පුෂ්පා ජෙනට්, ගිහාන් මධුසංඛ, සුගත් නාමලී, ගීතාංජන රත්නපාල, ප්‍රසන්න ඉහලගෙදර, ජනිත් ඉරෝෂන්, අරුණ දීපාල්, නාලිනි ද සිල්වා, පුෂ්පා කුමාරි, සංජු විතානගේ, රිද්මා මෙන්ඩිස්, රූපා ශාන්ති, චාන්දනී පෙරේරා, බුද්ධික තිලාන්, ශ්‍රියාණි වසන්තා, ලක්මාල් විජේවීර, කුමාර සේනාරත්න, සුවිනා සංජනා, සුජීවා ද සිල්වා
නිෂ්පාදනය
සංස්කරණයහේමන්ත ගමගේ අංග රචනයෙන්, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙති. සිසිර එස්. සේනාරත්නගේ නිෂ්පාදන විධායකයකි. සහාය අධ්‍යක්ෂණය රංජිත් ජයසිංහගෙනි. නිෂ්පාදන කළමනාකරණය ස්වර්ණා සමරසිංහ (බන්දුගේ බිරිඳ) විසින් සිදු කොට ඇත. ශෂික රුවන් මාරසිංහගේ ශබ්ද පරිපාලනයකි. ටෙඩී විද්‍යාලංකාර සටන් අධ්‍යක්ෂවරයාය. හිරණ්‍යා සමරසිංහ සහ කුමර සමරසිංහ ඇඳුම් නිර්මාණය කර තිබේ. තුෂාර විධානගමගේ කොණ්ඩා සැකසුම් කොට ඇත.ජනක් මායාදුන්නගේ ගේ නිශ්චල ඡායාරූපකරණයකි.බන්දු සමරසිංහ, උරේෂා රවිහාරි, කුමරි සමරසිංහගේ ගායනාවලින් සමන්විත පීටර් වන් හි ගීත සෝමපාල ලීලානන්ද, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රමනී මුතුගල සහ සංජය නුවන් සේනාධීර විසින් ගීත රචනා කරන ලදී [1]
ගීතයන්
සංස්කරණයසංගීත අධ්‍යක්ෂණය - ජයන්ත රත්නායක
- ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රමණි මුතුගල, සංජය නුවන් සේනාධීර ගීත හා ගායන ශිල්පීන් -
- සුළඟේ හෙමින් එන්නකෝ - කුමර සමරසිංහ, බන්දු සමරසිංහ
- ලස්සන මලකට නොවසා - උරේෂා රවිහාරි, කුමර සමරසිංහ
- සඳ සේ හිරු සේ පායා ඇවිදින් - උරේෂා රවිහාරි
- ටොමියා කළුවර - බන්දු සමරසිංහ
බාහිර ලිපි
සංස්කරණයපීටර් වන් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
මූලාශ්‍ර
සංස්කරණය- ^ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2013/05/09/?fn=sa1305095, ප්‍රතිෂ්ඨාපනය 2016-07-20