පාව කදෛගල්
ඉන්දියානු දෙමළ-භාෂා ඇන්තොලොජි චිත්‍රපටය
පාව කදෛගල් (පරිවර්. පාපී කථා) යනුවෙන් හැඳින්වෙන්නේ සුධා කොංගරා, ගෞතම් මේනන්, වෙට්රිමාරන් සහ විග්නේශ් ශිවන් විසින් අධ්‍යක්ෂණය කළ 2020 ඉන්දියානු දෙමළ-භාෂා ඇන්තොලොජි නාට්‍ය චිත්‍රපටයකි.[1] අනන්‍ය වූ කථා පුවත් සතරකින් යුත් මෙමඟින් අභිමානය, ගෞරවය සහ පාපය සංකීර්ණ වූ ප්‍රේම සම්බන්ධතා කෙරෙහි බලපාන ආකාරය නිරූපණය කරයි.[2] මෙම ඇන්තොලොජියෙහි චරිත නිරූපණය කරන්නේ කාලිදාස් ජයරාම්, ශාන්තනු භාග්‍යරාජ්, භවානි ශ්‍රී, අංජලී, කල්කි කේක්ලන්, පඩම් කුමාර්, සිම්රන්, ගෞතම් මේනන්, ආදිත්‍යා භාස්කර්, ප්‍රකාශ් රාජ්, සායි පල්ලවී සහ හරි ක්‍රිෂ්ණන් විසිනි.[3] මෙය 2020 දෙසැම්බර් 18 දින නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරිණි.[4]
පාව කදෛගල් | |
---|---|
අධ්‍යක්ෂණය | සුධා කොංගරා විග්නේශ් ශිවන් ගෞතම් වසුදේව් මේනන් වෙට්රිමාරන් |
නිශ්පාදනය | ආශි දුවා රියා කොන්ගාරා රොනී ස්කෲවාලා අවිනාශ් විස්වනාතන් |
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | තේනි ඊස්වර් සුරේශ් බාලා ගනේශ් රාජවේලු ජොමෝන් ටී. ජෝන් |
සංගීතය |
|
නිෂ්පාදන සමාගම් | ආර්එස්වීපී මූවීස් ෆ්ලයිං යුනිකෝර්න් එන්ටර්ටේන්මන්ට් |
බෙදාහැරීම | නෙට්ෆ්ලික්ස් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | 145 මිනිත්තු |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
කථාංග
සංස්කරණයකථාංගය | තේමා නාමය[5] | අධ්‍යක්ෂක | චරිත නිරූපණය | ලේඛකයා | සිනෙමාරූපණය | සංගීතය |
---|---|---|---|---|---|---|
1 | තංගම් | සුධා කොංගරා | කාලිදාස් ජයරාම්, ශාන්තනු භාග්‍යරාජ්, භවානි ශ්‍රී, විනෝදිනී වෛද්යනාථන් | ශාන් කරුප්පුසාමි | ජෝමොන් ටී. ජෝන් | ජස්ටින් ප්‍රභාකර් |
2 | ලව් පණ්ණ විට්ටුඩණුම් | විග්නේශ් ශිවන් | අංජලී, කල්කි කේක්ලන්, කේ. මණිකණ්ඩන්, පදම් කුමාර්, ජාෆර් සාදික් | විග්නේශ් ශිවන් | තේනි ඊස්වර් | අනිරුධ් රවිචන්දර් |
3 | වාන්මගල් | ගෞතම් වසුදේව් මේනන් | සිම්රන්, ගෞතම් වසුදේව් මේනන්, ආදිත්‍යා භාස්කර් | ගෞතම් වසුදේව් මේනන් | ගණේශ් රාජවේලු | කාර්තික් |
4 | ඕර් ඉරවු | වෙට්රිමාරන් | සායි පල්ලවී, ප්‍රකාශ් රාජ්, හරී ක්‍රිෂ්ණන් | වෙට්රිමාරම් | සුරේශ් බාලා | විජයි එලිබේසර් |
චරිත නිරූපණය
සංස්කරණයතංගම් | ලව් පණ්ණ විට්ටුඩණුම් | වාන්මගල් | ඕර් ඉරවු |
---|---|---|---|
|
|
|
|
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "Paava Kadhaigal: Netflix announces first Tamil film, an ensemble anthology from directors Gautham Menon, Sudha Kongara, Vetri Maaran, Vignesh Shivan". Hindustan Times. 1 October 2020. සම්ප්‍රවේශය 29 November 2020.
- ^ J Rao, Subha (21 October 2020). "Tracing the culture of anthologies in Tamil cinema, from Penn to Paava Kathaigal". First Post. සම්ප්‍රවේශය 29 November 2020.
- ^ Ramanujam, Srinivasa (1 October 2020). "'Paava Kadhaigal' interview: How Vetri Maaran, Gautham Menon, Vignesh Shivan and Sudha Kongara joined the Netflix anthology". The Hindu. සම්ප්‍රවේශය 29 November 2020.
- ^ "Tamil anthology Paava Kadhaigal; set for OTT release on Dec 18". Manorama Online. 28 November 2020. සම්ප්‍රවේශය 3 December 2020.
- ^ "'Paava Kadhaigal' teaser: Netflix anthology to release on December 18". The Hindu. 27 November 2020. සම්ප්‍රවේශය 3 December 2020.
බාහිර සබැඳි
සංස්කරණය- පාව කදෛගල් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- පාව කදෛගල් සඳහා නෙට්ෆ්ලික්ස් තුළ ඇති තොරතුරු