සුධා කොංගරා

ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂිකාව සහ තිරරචිකාව

සුධා කොංගරා යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම දෙමළ සහ තෙලිඟු සිනමාවෙහි ක්‍රියාකාරී ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂිකාවක සහ තිර රචිකාවකි.[1]

සුධා කොංගරා
කොංගරා ඉරුදි සුට්ටෘ හි උත්සවයක දී
රැකියාවචිත්‍රපට අධ්‍යක්ෂිකා
තිරරචිකාව
සක්‍රීය වසර2002–වර්තමානය

2016 දී, ඇය විසින් අධ්‍යක්ෂණය කළ ඉරුදි සුට්ටෘ (හින්දියෙන් සාල ඛදූස්) සඳහා ඇයට හොඳම අධ්‍යක්ෂක සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය – දෙමළ සම්මානය හිමි විය. එසේම ඇය එහි තෙලිඟු ප්‍රතිනිර්මාණය වූ ගුරු (2017) චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කරන ලදී.

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

වර්ෂය චිත්‍රපටය අධ්‍යක්ෂක තිරරචක භාෂාව සටහන්
2002 මිත්‍ර, මයි ෆ්‍රෙන්ඩ් නැත ඔව් ඉංග්‍රීසි
2008 ආන්ධ්‍ර අන්දගඩු ඔව් ඔව් තෙලිඟු අධ්‍යක්ෂණ ප්‍රවේශය[2]
2010 ද්‍රෝහී ඔව් ඔව් දෙමළ නම දැක්වෙන්නේ සුධා කේ ප්‍රසාද් ලෙසිනි
2016 ඉරුදි සුට්ටෘ /
සාල ඛදූස්
ඔව් ඔව් දෙමළ
හින්දී
හොඳම අධ්‍යක්ෂක් සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය – දෙමළ[3]
2017 ගුරු ඔව් ඔව් තෙලිඟු
2020 පුතම් පුදු කාලෛ ඔව් ඔව් දෙමළ ඇන්තොලොජි චිත්‍රපටය; ඉලමෛ ඉදෝ ඉදෝ කොටස; ඇමේසන් ප්‍රයිම් චිත්‍රපටය [4]
2020 සූරරෛ පෝට්ටෘ ඔව් ඔව් දෙමළ ඇමේසන් ප්‍රයිම් චිත්‍රපටය
2020 පාව කදෛගල් ඔව් ඔව් දෙමළ නෙට්ෆ්ලික්ස් ඇන්තොලොජි චිත්‍රපටය; කොටස : තංගම් [5]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Changing gears successfully". The Hindu. 3 September 2002. 7 May 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 August 2006.
  2. "It was a struggle to make 'Saala Khadoos': Director Sudha Kongara Prasad". The Indian Express (ඉංග්‍රීසි බසින්). 2016-01-26. සම්ප්‍රවේශය 2021-01-11.
  3. "Winners of the 64th Jio Filmfare Awards of Indian Cinema(South)". Filmfare.com. සම්ප්‍රවේශය 1 December 2018.
  4. "'Putham Pudhu Kaalai': Amazon Prime Video announces anthology of five Tamil short films". Cinema Express (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-10-02.
  5. "Netflix announces its first Tamil film; Gautham Menon, Vetri Maaran, Vignesh Shivan, Sudha Kongara to direct". First Post (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-10-02.

සැකිල්ල:FilmfareAwardBestTamilDirector

"https://si.wikipedia.org/w/index.php?title=සුධා_කොංගරා&oldid=481142" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි