සුධා කොංගරා
ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂිකාව සහ තිරරචිකාව
සුධා කොංගරා යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම දෙමළ සහ තෙලිඟු සිනමාවෙහි ක්‍රියාකාරී ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂිකාවක සහ තිර රචිකාවකි.[1]
සුධා කොංගරා | |
---|---|
රැකියාව | චිත්‍රපට අධ්‍යක්ෂිකා තිරරචිකාව |
සක්‍රීය වසර | 2002–වර්තමානය |
2016 දී, ඇය විසින් අධ්‍යක්ෂණය කළ ඉරුදි සුට්ටෘ (හින්දියෙන් සාල ඛදූස්) සඳහා ඇයට හොඳම අධ්‍යක්ෂක සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය – දෙමළ සම්මානය හිමි විය. එසේම ඇය එහි තෙලිඟු ප්‍රතිනිර්මාණය වූ ගුරු (2017) චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කරන ලදී.
චිත්‍රපට නාමාවලිය
සංස්කරණයවර්ෂය | චිත්‍රපටය | අධ්‍යක්ෂක | තිරරචක | භාෂාව | සටහන් |
---|---|---|---|---|---|
2002 | මිත්‍ර, මයි ෆ්‍රෙන්ඩ් | නැත | ඔව් | ඉංග්‍රීසි | |
2008 | ආන්ධ්‍ර අන්දගඩු | ඔව් | ඔව් | තෙලිඟු | අධ්යක්ෂණ ප්‍රවේශය[2] |
2010 | ද්‍රෝහී | ඔව් | ඔව් | දෙමළ | නම දැක්වෙන්නේ සුධා කේ ප්‍රසාද් ලෙසිනි |
2016 | ඉරුදි සුට්ටෘ / සාල ඛදූස් |
ඔව් | ඔව් | දෙමළ හින්දී |
හොඳම අධ්‍යක්ෂක් සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය – දෙමළ[3] |
2017 | ගුරු | ඔව් | ඔව් | තෙලිඟු | |
2020 | පුතම් පුදු කාලෛ | ඔව් | ඔව් | දෙමළ | ඇන්තොලොජි චිත්‍රපටය; ඉලමෛ ඉදෝ ඉදෝ කොටස; ඇමේසන් ප්‍රයිම් චිත්‍රපටය [4] |
2020 | සූරරෛ පෝට්ටෘ | ඔව් | ඔව් | දෙමළ | ඇමේසන් ප්‍රයිම් චිත්‍රපටය |
2020 | පාව කදෛගල් | ඔව් | ඔව් | දෙමළ | නෙට්ෆ්ලික්ස් ඇන්තොලොජි චිත්‍රපටය; කොටස : තංගම් [5] |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "Changing gears successfully". The Hindu. 3 September 2002. 7 May 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 August 2006.
{{cite news}}
: More than one of|archivedate=
and|archive-date=
specified (help); More than one of|archiveurl=
and|archive-url=
specified (help) - ^ "It was a struggle to make 'Saala Khadoos': Director Sudha Kongara Prasad". The Indian Express (ඉංග්‍රීසි බසින්). 2016-01-26. සම්ප්‍රවේශය 2021-01-11.
- ^ "Winners of the 64th Jio Filmfare Awards of Indian Cinema(South)". Filmfare.com. සම්ප්‍රවේශය 1 December 2018.
- ^ "'Putham Pudhu Kaalai': Amazon Prime Video announces anthology of five Tamil short films". Cinema Express (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-10-02.
- ^ "Netflix announces its first Tamil film; Gautham Menon, Vetri Maaran, Vignesh Shivan, Sudha Kongara to direct". First Post (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-10-02.