ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කෙරුණු, 1980 වර්ෂයේ දී නිකුත් වූ සිංහල චිත්‍රපටියකි. මෙහි තිර රචනය අජිත් තිලකසේන විසිනි.

පාර දිගේ
අධ්‍යක්‍ෂණයධර්මසේන පතිරාජ
රචනයඅජිත් තිලකසේන
තිර රචනයඅජිත් තිලකසේන
කතාවස්තුවඅජිත් තිලකසේන
නිශ්පාදනයඇල්බට් ගොඩමාන්න(සරසි චිත්‍රපට)
සිනෙමාරූපණයඩොනල්ඩ් කරුණානායක
සංස්කරණයසෙක්ස්ටස් අපොන්සු
සංගීතයප්‍රේමසිරි කේමදාස
Production
company
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය විජය චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 24, 1980 (1980-10-24)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • විජය කුමාරණතුංග - චන්දරේ
  • ඉන්දිරා අබේසේන - ස්වර්ණා
  • වසන්ති චතුරානි - මධු
  • සුනේත්‍රා සරච්චන්ද්‍ර
  • සුනිලා අබේසේකර
  • රත්නාවලී කැකුණවෙල
  • චන්ද්‍රා කළුආරච්චි
  • රත්මලී ගුණසේකර
  • ඇස්. එච්. ජෝතිපාල
  • එම්. එස්. ප්‍රේමචන්ද්‍ර
  • එච්. බී. ජයසේකර
  • බර්ටි තෙන්නකෝන්
  • ආනන්ද බස්නායක
  • ඩබ්ලිව්. ජයසිරි
  • ඊබට් විජේසිංහ
  • ලයනල් විජේසිංහ
  • ආශා සේපාලිකා
  • චිත්‍රා වාකිෂ්ට
  • ඇංජලා සෙනෙවිරත්න
  • ලසන්ත ජයසිංහ
  • නන්දන විජේසේකර
  • සුරංග ෆොන්සේකා
  • මකී හසන්
  • වේලයියා

ආරාධිත රංගනය සංස්කරණය

ගීත සංස්කරණය

  1. අහසේ මැව්නත්ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්, සුනිලා අබේසේකර – පද රචනය - ධර්මසේන පතිරාජ
  2. පාවෙලා යන පාර වටේවිජය කුමාරණතුංග, සුභාෂිණී
  3. හා හා ඇසීයන් මායා රුං රුං ගී - සමුහ ගීතයකි – පද රචනය – අජන්තා රණසිංහ

නිෂ්පාදනය සංස්කරණය

  • කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන, සුමින්ද වීරසිංහ, ගිහාන් සෙනෙවිරත්න
  • සහාය අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ජයසිරි, කපිල කුමාර කාලිංග
  • නිෂ්පාදන විධායක – තිලක් ගොඩමාන්න
  • නිෂ්පාදන සැලැස්ම – ආනන්ද බස්නායක
  • නිෂ්පාදන කළමනාකාරිත්වය – බන්දුල බස්නායක, ආර්. නිමල් ප්‍රේමසිරි
  • සංස්කරණ සහාය - ගාමිණී ජයමාන්න
  • කලා අධ්‍යක්ෂණය - සරච්චන්ද්‍ර සමරක්කොඩි
  • වේශ නිරූපණය - ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර
  • ශබ්ද පරිපාලනය හා සංයෝජනය - ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
  • රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු(විජය චිත්‍රාගාරය – හැඳල)
  • නිශ්චල ඡායාරූප – නිමල් ලියනගේ
  • ඇඳුම් නිර්මාණ - ඩ්‍රෙස් සෙන්ස්

ප්‍රදර්ශනය සංස්කරණය

රිට්ස්, අශෝකා, රොක්සි ඇතුළු 3 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ඇරැඹීය.

"https://si.wikipedia.org/w/index.php?title=පාර_දිගේ&oldid=431316" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි