පාර දිගේ
ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කෙරුණු, 1980 වර්ෂයේ දී නිකුත් වූ සිංහල චිත්‍රපටියකි. මෙහි තිර රචනය අජිත් තිලකසේන විසිනි.
පාර දිගේ | |
---|---|
අධ්‍යක්ෂණය | ධර්මසේන පතිරාජ |
රචනය | අජිත් තිලකසේන |
තිර රචනය | අජිත් තිලකසේන |
කතාවස්තුව | අජිත් තිලකසේන |
නිශ්පාදනය | ඇල්බට් ගොඩමාන්න(සරසි චිත්‍රපට) |
සිනෙමාරූපණය | ඩොනල්ඩ් කරුණානායක |
සංස්කරණය | සෙක්ස්ටස් අපොන්සු |
සංගීතය | ප්‍රේමසිරි කේමදාස |
නිෂ්පාදන company | රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
විජය චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- විජය කුමාරණතුංග - චන්දරේ
- ඉන්දිරා අබේසේන - ස්වර්ණා
- චන්ද්‍රා කලුආරචිචි
- සුනේත්‍රා සරච්චන්ද්‍ර
- සුනිලා අබේසේකර
- රත්නාවලී කැකුණවෙල
- වසන්ති චතුරානි
- රත්මලී ගුණසේකර
- ඇස්. එච්. ජෝතිපාල
- එම්. එස්. ප්‍රේමචන්ද්‍ර
- එච්. බී. ජයසේකර
- බර්ටි තෙන්නකෝන්
- ආනන්ද බස්නායක
- ඩබ්ලිව්. ජයසිරි
- ඊබට් විජේසිංහ
- ලයනල් විජේසිංහ
- ආශා සේපාලිකා
- චිත්‍රා වාකිෂ්ට
- ඇංජලා සෙනෙවිරත්න
- ලසන්ත ජයසිංහ
- නන්දන විජේසේකර
- සුරංග ෆොන්සේකා
- මකී හසන්
- වේලයියා
ආරාධිත රංගනය
සංස්කරණය- විමල් කුමාර් ද කොස්තා
- රූබි ද මෙල්
- දයා තෙන්නකෝන්
- සෝමසිරි දෙහිපිටිය
- ගාමිණී ගනේගොඩ
- ජෝ අබේවික්‍රම
- වින්සන්ට් වාස්
- දෙනවක හාමිනේ
ගීත
සංස්කරණය- අහසේ මැව්නත් – ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්, සුනිලා අබේසේකර – පද රචනය - ධර්මසේන පතිරාජ
- පාවෙලා යන පාර වටේ – විජය කුමාරණතුංග, සුභාෂිණී
- හා හා ඇසීයන් මායා රුං රුං ගී - සමුහ ගීතයකි – පද රචනය – අජන්තා රණසිංහ
නිෂ්පාදනය
සංස්කරණය- කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන, සුමින්ද වීරසිංහ, ගිහාන් සෙනෙවිරත්න
- සහාය අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ජයසිරි, කපිල කුමාර කාලිංග
- නිෂ්පාදන විධායක – තිලක් ගොඩමාන්න
- නිෂ්පාදන සැලැස්ම – ආනන්ද බස්නායක
- නිෂ්පාදන කළමනාකාරිත්වය – බන්දුල බස්නායක, ආර්. නිමල් ප්‍රේමසිරි
- සංස්කරණ සහාය - ගාමිණී ජයමාන්න
- කලා අධ්‍යක්ෂණය - සරච්චන්ද්‍ර සමරක්කොඩි
- වේශ නිරූපණය - ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර
- ශබ්ද පරිපාලනය හා සංයෝජනය - ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
- රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු(විජය චිත්‍රාගාරය – හැඳල)
- නිශ්චල ඡායාරූප – නිමල් ලියනගේ
- ඇඳුම් නිර්මාණ - ඩ්‍රෙස් සෙන්ස්
ප්‍රදර්ශනය
සංස්කරණයරිට්ස්, අශෝකා, රොක්සි ඇතුළු 3 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ඇරැඹීය.