පළඟැටියෝ
පලඟැටියෝ යනු 1979දී තිරගත වූ වසන්ත ඔබේසේකරයන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සම්මානනීය සිනමා කෘතියකි.
පළඟැටියෝ | |
---|---|
අධ්යක්ෂණය | වසන්ත ඔබේසේකර |
රචනය | වසන්ත ඔබේසේකර |
තිර රචනය | වසන්ත ඔබේසේකර |
කතාවස්තුව | වසන්ත ඔබේසේකර |
නිශ්පාදනය | වසන්ත ඔබේසේකර(වින්දන චිත්‍රපට) |
සිනෙමාරූපණය | ඇන්ඩෲ ජයමාන්න |
සංස්කරණය | ස්ටැන්ලි ද අල්විස් |
සංගීතය | ඩී. ආර්. පීරිස් |
නිෂ්පාදන සමාගම් | විජය චිත්‍රාගාරය, හැඳල |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 150 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණයනළු නිළියන් | චරිතය |
---|---|
ධර්මසිරි බණ්ඩාරනායක | සරත් |
ධම්මි ෆොන්සේකා | කුසුම් |
රන්ජන් මෙන්ඩිස් | ටෙනිසන් |
මර්සි එදිරිසිංහ | සෝමක්කා |
හෙන්රි ජයසේන | ගුණදාස මුදලාලි |
රන්ජිත් යායින්න | ලාල් |
ෆර්ල් වාසුදේවි | සොපි අක්කා |
දෙනවක හාමිනේ | සරත්ගේ මව |
සුනේත්‍රා සරච්චන්ද්‍ර | සරත්ගේ ලොකු නංගී |
දමයන්ති ජයසූරිය | සරත්ගේ පොඩි නංගී |
යූ. ආරියවිමල් | |
වික්‍රම බෝගොඩ | |
රංජිත් සුරංග | |
සෝමපාල හේවාකපුගේ | |
හේමන්ත හේවගේ |
ගීතයන්
සංස්කරණයගීත ප්‍රබන්ධය - හෙන්රි ජයසේන
- මල් පිපුනට ලොව මල් කුමටදෝ - වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක
විශේෂතාව
සංස්කරණය- මෙහි තිර කතාව ඒ ශ්‍රේණියේ තිර කතාවකි.
- චිත්‍රපට සංස්ථාවේ 100 % ණය ක්‍රමය යටතේ නිෂ්පාදිත ප්‍රථම චිත්‍රපටය
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්‍ෂණය - සුරන්ජිත් ෆොන්සේකා
- කැමරා අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය – ඇන්ඩෲ ජයමාන්න
- කැමරා සහාය – බන්දුල කුරේ
- සහාය සංස්කරණය – විමල් තෙන්නකෝන්
- වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
- කලා අධ්‍යක්‍ෂණය – ලයනල් සිල්වා
- ඇඳුම් නිර්මාණය - ස්වර්ණා ඔබේසේකර
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- රසායනාගාර කටයුතු - වී. සිවදාසන්
ප්‍රදර්ශනය
සංස්කරණයමැජස්ටික්, ක්‍රවුන්, ඕඩියන්, දෙමටගොඩ – මානෙල්, නිව් මෙට්රෝ - නුගේගොඩ ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.