පලඟැටියෝ යනු 1979දී තිරගත වූ වසන්ත ඔබේසේකරයන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සම්මානනීය සිනමා කෘතියකි.

පළඟැටියෝ
අධ්‍යක්ෂණයවසන්ත ඔබේසේකර
නිෂ්පාදනයවසන්ත ඔබේසේකර(වින්දන චිත්‍රපට)
රචනයවසන්ත ඔබේසේකර
තිර රචනයවසන්ත ඔබේසේකර
කතාවස්තුවවසන්ත ඔබේසේකර
සංගීතයඩී. ආර්. පීරිස්
සිනෙමාරූපණයඇන්ඩෲ ජයමාන්න
සංස්කරණයස්ටැන්ලි ද අල්විස්
චිත්‍රාගාරයවිජය චිත්‍රාගාරය, හැඳල
නිකුත්වූ දිනය(න්)අප්‍රේල් 27, 1979 (1979-04-27)
දිවෙන කාලයමිනිත්තු 150
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනයසංස්කරණය

නළු නිළියන් චරිතය
ධර්මසිරි බණ්ඩාරනායක සරත්
ධම්මි ෆොන්සේකා කුසුම්
රන්ජන් මෙන්ඩිස් ටෙනිසන්
මර්සි එදිරිසිංහ සෝමක්කා
හෙන්රි ජයසේන ගුණදාස මුදලාලි
රන්ජිත් යායින්න ලාල්
ෆර්ල් වාසුදේවි සොපි අක්කා
දෙනවක හාමිනේ සරත්ගේ මව
සුනේත්‍රා සරච්චන්ද්‍ර සරත්ගේ ලොකු නංගී
දමයන්ති ජයසූරිය සරත්ගේ පොඩි නංගී
යූ. ආරියවිමල්
වික්‍රම බෝගොඩ
රංජිත් සුරංග
සෝමපාල හේවාකපුගේ
හේමන්ත හේවගේ

ගීතයන්සංස්කරණය

ගීත ප්‍රබන්ධය - හෙන්රි ජයසේන

  1. මල් පිපුනට ලොව මල් කුමටදෝ - වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක

විශේෂතාවසංස්කරණය

  • මෙහි තිර කතාව ඒ ශ්‍රේණියේ තිර කතාවකි.
  • චිත්‍රපට සංස්ථාවේ 100 % ණය ක්‍රමය යටතේ නිෂ්පාදිත ප්‍රථම චිත්‍රපටය

නිෂ්පාදනයසංස්කරණය

  • සහාය අධ්‍යක්‍ෂණය - සුරන්ජිත් ෆොන්සේකා
  • කැමරා අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය – ඇන්ඩෲ ජයමාන්න
  • කැමරා සහාය – බන්දුල කුරේ
  • සහාය සංස්කරණය – විමල් තෙන්නකෝන්
  • වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
  • කලා අධ්‍යක්‍ෂණය – ලයනල් සිල්වා
  • ඇඳුම් නිර්මාණය - ස්වර්ණා ඔබේසේකර
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
  • රසායනාගාර කටයුතු - වී. සිවදාසන්

ප්‍රදර්ශනයසංස්කරණය

මැජස්ටික්, ක්‍රවුන්, ඕඩියන්, දෙමටගොඩ – මානෙල්, නිව් මෙට්රෝ - නුගේගොඩ ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.

"https://si.wikipedia.org/w/index.php?title=පළඟැටියෝ&oldid=375372" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි