ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් W.Diwya Ashirwada, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --~~~~ MihirNak007 (talk) 14:51, 22 ඔක්තෝබර් 2022 (යූටීසී)Reply

සුළු අවවාදයක් සංස්කරණය

කරුණාකර ලිපියක් හරි ලෙස සකස් කොට අවසන් වූ පසු පමනක් අනෙත් ලිපියට යන්න. විකිපීඩියාවෙ තත්වයන්ට අනුව ලිපි සකස් කරන්න. Infobox භාවිතා කරන්න. තත්වයන්ට අනුකූල නැත්නම් මකාදැමීමට යෝජනා කෙරෙනු ඇත. නව ලිපි සෑදීමට පෙර සිංහල විකිපීඩියාව නොව ඉංග්‍රිසි විකිපීඩියාව මදක් පරිහරනය කර බලන්න. එහි ඇති ලිපි වල තත්වයන්ට ගැලපෙන ලෙස ලිපි සාදන්න. එය සිංහල විකිපීඩියාවෙ පරිපාලකයන් ට සහ පරිශීලකයන්ට ඉවහලක් වනු ඇත. MihirNak007 (talk) 14:51, 22 ඔක්තෝබර් 2022 (යූටීසී)Reply

හොඳයි. මම එසේ කරන්නම්. W.Diwya Ashirwada (talk) 03:30, 23 ඔක්තෝබර් 2022 (යූටීසී)Reply

පොලොන්නරුවේ පළමුවන වික්‍රමබාහු රජ මෙම ලිපිය ගොස් බලන්න. රජවරුන්ගේ ලිපි සෑදීමේදී මෙවැනි සැකැස්මකට සාදන්න. ස්තූතියි MihirNak007 (talk) 07:12, 24 ඔක්තෝබර් 2022 (යූටීසී)Reply