උපේක්ෂාව

සියළු දෙයෙහි ඇති හිස්බව යමකු හඳුනාගත් කල හේ කිසිදු ලෞකික ධර්මතාවයකින් මුලානොවන්නේය. මක් නිසාද යත් ඒවා මත ඔහු ජීවත් නොවන බැවිනි. යමක් ලද කල්හි ඉන් උද්ධාමයට පත් නොවන ඔහු නොලද කල්හි කනස්සල්ලයටද පත් නොවන්නේය. කීර්තිය ඔහු තුළ ආඩම්බරය ඇතිනොකරවයි. අපකීර්තිය තුළ ඔහු පීඩාවටද පත් නොවෙයි. දොස් ඇසීමෙන් ඔහුව නොකැළබෙන්නා සේම ප්‍රසංසාවෙන් දිනාගතද නොහැකිවේ. සතුට කෙරෙහි ආකර්ෂණය වීමක්ද වේදනාවෙන් පලායාමක්ද ඔහු තුළ නොවේ. මෙසේ සියල්ලෙහි හිස් බව පසක් කල තැනැත්තාට ඇළුම් කරන දේ හා ඇළුම් නොකරන දේ යයි දෙකක් නොමැත. මන්ද ඒ සියල්ල තුල හිස් බව ඔහු දක්නා බැව්නි.

ආයුබෝවන්! සංස්කරණය

ආයුබෝවන් UBKSBANDARA, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 13:34, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply

උදව් සංස්කරණය

ආයුබෝවන්! ඔබට සංස්කරණ උදව්වක් අවැසිද? -- බිඟුවා සාකච්ඡාව 11:18, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:UBKSBANDARA&oldid=118501" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි