සංස්කරණය

@Lee පෙර වාරනය කල පුද්ගලයා වගේ මෙම ගිනුමත් වැඩකරන interwiki links ඉවත් කර කර යනව ලිපි වල. වාරනය කල IP adress එකම හදපු ගිනුමක් ලෙසද සැකයි. VihirLak007 (talk) 15:21, 15 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

@Sithum disanayake ඔන්න සැකයට පිළිතුරක් දෙන්න නියම වෙලාව. -- Lee (talk) 16:07, 15 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply