අත්දැකීම් ඇති පරිශීලයකු හා සහයෝගයෙන් කටයුතුකිරීමට ඔබ කැමත්තක් දක්වන්නේ නම්, එය විකිපීඩියාව හා කටයුතු කිරීමේදී ඔබට සහයක් වනු ඇත. එවිට විකිපීඩියාව තුළ ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ මොනවාද යන්න පහසුවෙන් දැන ගත හැකිය. එලෙසම ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්රයක් වෙතොත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පිරිස සමඟ එක්වී එය සංවර්ධනය කිරීමට දායකවීමට ඔබට හැකියාවක් ඇත. අවසාන වශයෙන් ඔබ කළ දායකත්වය සංස්කරණ සාරාංශය තුළ සඳහන් කිරීමටත්, සංවාද පිටුවක කළ සංවාදයකදී ඔබ එක් කළ අදහසට අනතුරුව අවසානයේදී, මෙම සලකුණු ~~~~ යොදා ඔබේ අනන්‍යතාවය දක්වන්න අමතක නොකරන්න.
සාමුහිකත්වයෙන් සිංහල විකිපීඩියාව ගොඩනගන්න ඔබටත් ආරාධනා! ----Ravindu Navin (talk) 15:59, 10 අගෝස්තු 2016 (යූටීසී)Reply