Translation request සංස්කරණය

Greetings Ravincaldera!

Can you please help me translate this article (or parts of it) into the Sinhalese language? Your help would be very gratefully appreciated. Thankyou very much.

Regards -- Jose77, 01:12 Sunday 4 June 2006 (UTC)

Thankyou very very much Ravincaldera for your excellent translation! The Sinhalese script looks very nice! May you prosper!
If you ever need any articles to be translated to the Chinese Mandarin or Minnan language in the future, then I can definitely help you.
Yours Sincerely -- Jose77, 23:32 Saturday 10 June 2006 (UTC)

ලිපියක නම ගැන ප්‍රශ්නයක්!!! සංස්කරණය

ලිපියේ නම ලෙස "වැද්දන්" යන්න වෙනුවට "වැදි ජනයා" යන යෙදුම වඩා හොඳයි නේද? --Lee 10:45, 5 June 2006 (UTC)

ලිපි‌යේ නම ‌වෙනස් කිරීම: වැද්දන් ‌වෙනුවට වැදිජනයා ‌යෙදීම. සංස්කරණය

වැද්දන් ‌වෙනුවට වැදි ජනයා යන ‌යෙඳුම ‌යෙදීම උචිත යයි මට ද හැ‌‌‌ෙඟ්. මා විකියට අලුත් නිසා, කරුණාකර ‌මෙහි විවිධ අංගයන් ගැන සහ ‌කෙටි-මාර්ග ගැන දැනුමක් ලබා ‌දෙන්‌නේ නම් මැනවි. ‌‌මෙහි සංස්කාරකවරැන් පිළිබඳ ව ද විස්තරයක් දක්වන්‌නේ නම් මැනවි. ස්තූතියි! රවින් කල්‌දේරා෴

හැකි ඉක්මනින් ඔබට අවශ්‍ය තොරතුරු ලබා දීමට උත්සාහ කරන්නම්. ඔබේ උනන්දුවට ස්තූතියි. --Lee 12:18, 9 June 2006 (UTC)

තෝරාගත් ලිපි සංස්කරණය

වැදි ජනයා ලිපියට තොරාගත් ලිපි තත්වය ලබාදීමට සුදුසු යැයි මම සිතමි. එමනිසා හැකිනම් එහි මුල් ඡේදය ලිපිය ගැන තවත් තොරතුරු අඩංගු වන ලෙස සැකසිය හැකිද? --Lee 13:07, 11 March 2007 (UTC)

ප්‍රකාශන හිමිකම් සංස්කරණය

රවින්, ඔබ උඩුගත කරන ලද ඡායාරූප සඳහා ප්‍රකාශන හිමිකම් ගැන සඳහනක් ලබා දෙන්න පුළුවන් ද? --Lee (talk) 12:22, 7 දෙසැම්බර් 2010 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Ravincaldera&oldid=132206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි