ආයුබෝවන්!

සංස්කරණය
 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Nayanavirajh, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --Randeer (talk) 12:38, 6 නොවැම්බර් 2015 (යූටීසී)Reply


විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා

සංස්කරණය
 
විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- Randeer (talk) 12:38, 6 නොවැම්බර් 2015 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසය ඇරඹේ

සංස්කරණය
 
මේ විකිපීඩියා ආසියානු මාසයයි

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය ආරම්භ වී තිබේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට උදෙසා ඊට සහභාගී වීම වෙනුවෙන් ඔබට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙමු.
ඔබට වැදගත් විය හැකි කරුණු කිහිපයක් මෙන්න.

  1. විකිපීඩියා ආසියානු මාසයට අදාල නීතිරීති මෙහි වේ. සමහර නීතිරීති සුළු සංශෝධනවලට ලක්විය හැක.
  2. ව්‍යාපෘතිය සම්බන්ධ ගැටළු සඳහා මෙම පිටුව ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. වෙනත් කිසියම් ගැටළුවක් උද්ගතවුවහොත් සාකච්ඡා පිටුවෙහි සඳහන් කරන්න. එවිට සංවිධායකවරයෙකු හෝ වෙනත් සාමාජිකයෙකු ඊට ප්‍රතිචාර දක්වනු ඇත.
  3. විකිපීඩියා ආසියානු මාසයට අදාල මෙම සැකිල්ල ඔබේ පරිශීලක පිටුවෙහි භාවිතා කල හැකියි. {{සැකිල්ල:පරිශීලක ආසියානු මාසය‎}}

මෙම සාමාජික ලැයිස්තු පිටුවෙහි ඔබේ දායකත්වය(න්) වාර්ථා කරන්න. ස්තූතියි -- Randeer (talk) 12:38, 6 නොවැම්බර් 2015 (යූටීසී)Reply

මේ විකිපීඩියා ආසියානු මාසයයි

සංස්කරණය
 
විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා ආසියානු මාසයේ ලිපි ලිවීම හා සළකුණු කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ආසියානු රටක් සම්බන්ධ ඕනෑම මාතෘකා පහක් හෝ ඊට වැඩි ගණනක් යටතේ ලිපි ඉදිරිපත් කරමින්, මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සදහා ඔබේ දායකත්වයත් අදම ලබා දෙන්න. ලිපි තැනීමෙන් අනතුරුව මෙම සාමාජික ලැයිස්තු පිටුවෙහි ඔබේ දායකත්වය වාර්ථා කරන්න. ස්තූතියි -- Randeer (talk) 12:38, 6 නොවැම්බර් 2015 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Nayanavirajh&oldid=349218" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි