තරු ගන්නේ කොහොමද? ඇඩ්මින් කෙනෙක් වෙන්නේ කොහොමද ? පිටු මකා දමන්නේ මොන පදනමින්ද? සංස්කරණය

මා ආධුනිකයෙකි .කරුණාකර මට පහත කරුණු පහදාදෙනවාද? මා වයස අවුරුදු 15 කෙනෙකි.


  1. තරු ගන්නේ කොහොමද?
  2. ඇඩ්මින් කෙනෙක් වෙන්නේ කොහොමද ?
  3. පිටු මකා දමන්නේ මොන පදනමින්ද?
  4. පින්තුර ඇතුලත්කරන ක්‍රමවෙධය කුමක්ද ?
  5. තරු දෙන්නේ කවුද ?

ඓතිහාසික මාතලේ අලුවිහාරය ලෙස මා පිටුවක් නිර්මාණය කරනු ලැබුවා.පසුව එය Singhalawap විසින් මාතලේ අලුවිහාරය ලෙස යොමු කරන ලද බව ම වෙත පණිවිඩයක් දී මකාදමා තිබුනා. https://si.wikipedia.org/w/index.php?search=%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA&title=%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%3A%E0%B6%9C%E0%B7%80%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA&go=%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1

මෙම පිටුව නැවත බැලිය හැකිද ? මකන්න හේතුව කුමක්ද නොකියා මකන එක හොදද ? එසේනම් ,මකාදැමීම නිර්දේශ කරන්නේනම් .මා විසින් එකතුකරන ලද තොරතුරු අලුත් ලිපියට ඇතුලත් නොවන්නේ ඇයි? මට පහදාදෙන්න. පින්තුර උඩුගත කරන්න සපුරන්න ඕන මොනවාද ? --Eakmedhawi (talk) 13:58, 6 ජූලි 2015 (යූටීසී)Reply

ප්‍රශ්න ගොඩයි නේ. මට වඩා පිළිගැනීමේ කමිටු සාමාජිකයෙක් ගෙන් ඇහුවොත් වඩා හොඳ වෙයි නේද? --Lee (talk) 04:59, 12 අගෝස්තු 2015 (යූටීසී)Reply
Return to the user page of "Lee/Archive/2015/අගෝස්තු".