මුල් පිටුව පුර්ණ ආරක්ෂණය සංස්කරණය

ඇයි ඔයා සහයෝගය දුන්නේ? ඕක කරාම පරිපාලකයෙකුට හැර වෙන කිසිම කෙනෙකුට සුළු වැරැද්දක් පවා එසැනින් නිරාකරණය කිරීමට අවස්ථාවක් නැති වෙනවා. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරොත් හොඳයි නේද? සිඳු කාවින්ද  සාකච්ඡාව 06:44, 5 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

මිත්‍රයා! අපේ රටේ අන්තරජාලයට ප්‍රවේශ වීමට දැන් බහුලව යොදා ගන්නේ අදි වේගී අන්තරජාල සම්බන්දතා වන අතර ඩයල් අප් දැන් භාවිතා වෙන්නේ 2% තරම් අඩු ප්‍රතිශතයකි. එනිසා විකිපීඩියා මුල් පිටුවෙහි ඇති පින්තුර පුරණය වීමට එතරම් වෙලාවක් ගත නොවේ. එහි තිබෙන පින්තුර අයින් කලොත් එහි අලංකාරය නැතිව ගොස් විකියට එන්නා විකිය ඇත හැර යනු නියතයි. දැන් අන්තර්ජාලය භාවිතා කරන සියලුම දෙන පාහේ කැමති වෙබ් අඩවියෙන් ගත හැකි ප්‍රයෝජනය නොව එහි තිබෙන මනරම් බවටය. ඔබට මෙය නොතේරීම අවාසනාවට කරුණකි. කරුණාකර මුල් පිටුව දැන් තිබෙන තත්වයෙන්ම පවත්වා ගැනීමට සහයෝගය දෙන්න. සිඳු කාවින්ද  සාකච්ඡාව 07:10, 5 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

දැන් මුල් පිටුව "මනරම්" ද? --Lee (talk) 07:30, 5 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
Return to the user page of "Lee/Archive/2011/දෙසැම්බර්".