Jose77
Hi
සංස්කරණයHi, there is some typing mistakes in my friend's translation, here is the typo corrected version.
- වෙනත් භාෂා කථා කිරීමෙන් ඔප්පු වන සේ ශුද්ධාන්මය ලබා ගනීම, දෙවියන් වහන්සේගේ රාජධනියට තිබෙන අපේ උරුමය සහතික කරයි.
- දෙවියන්වහන්සේගේ කරුණාව මගින් ගැලවීම ලබා දෙන්නේ ඇදැහීම තුලිනි. අදහන්නන් ශුද්ධත්වය ලබා ගනීමටත්, දෙවියන්වහන්සේට උපහාර කිරීමටත්, මනුෂ්‍යත්වයට ආදරය කිරීමටත්, ශුද්ධාත්මය මත විශ්වාස තබිය යුතුය.
- යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම සිදුවන්නේ ඔහු අවසාන දින ස්වර්ගයෙන් පහත් වී ලොව නිශ්චය කරන අවස්ථාවේදීය: ධාර්මිෂ්ඪ පුද්ගලයන්ට සදාකාලීන ආයුෂ ලැබෙන අතර දුශ්ඪයන් සදාකාලීනව නිරයට පත් වේ.
--♪♫ ලහිරු ♫♪ කථාබහ | එන්න මගේ අඩිපාරේ 06:39, 26 October 2007 (UTC)
Hi
සංස්කරණයෙය්සුස්තුමාෙග් මරණය ශුද්ධවු සහාව ව්සින් සමරනු ලබයි. එමගින් අපට ශක්තිය ලබාෙදනවා අපෙග් උතුමාණණ්ෙග් රැධිරය හා මාංශ අනුෙමා්දෙයන් කරන්නාවු ඔහු සමග ගණුෙදනුෙව් ෙයදිම මගින් අමරණිය ජිවයක් කරා ලගා ව්මට හැකිය. අපෙග ශුද්ධවු ආගමික එකමුතුව ඉක්මනින් පැවැත්ව්ය යුතුය. ෙමම ශුද්ධව සහාව සදහා ෙයාදා ගනු ලබන්ෙන් මුහුන් ෙනාෙයදු පාන් සහ ම්දි යුෂය.්
--Chandana']
ඔබගේ ගිණුම යළි නම් කෙරේවි
සංස්කරණයආයුබෝවන්,
විකිමාධ්‍ය ව්යාපෟතියෙහි නිර්මාපක කණ්ඩායම විසින් ගිණුම් ක්‍රියා කරන ආකාරය පිළිබඳ සමහර වෙනස් කම් සිදු කරන්නේ, අපගේ පරිශීලකයන්හට, අන්තර්-විකි දැන්වීම් වැනි, නව හා වඩාත් හොඳ මෙවලම් ලබාදීමේ අපගේ ඉදිරි ක්‍රියාවලියේ අංගයක් වශයෙනි. මෙම වෙනස්කම් වලින් අදහස් වන්නේ, සැම තැනකදීම, ඔබ එකම ගිණුම් නම භාවිතා කරන බවයි. ඔබ හට සංස්කරණය හා සංවාදය වඩාත් හොඳින් සිදුකිරීමට හැකි වන අයුරින් නව විශේෂාංග ලබා දීමටද, මෙවලම් සඳහා වඩාත් සුනම්‍ය පරිශීලක අවසර සඳහා ඉඩ සැලසීමටද මෙයින් හැකිවෙයි. මෙහි එක් අතුරු බලපෑමක් වන්නේ, විකිමාධ්‍ය විකි 900 තුල සියළු පරිශීලක ගිණුම් මෙවිට අනන්‍ය විය යුතු වීමයි. වැඩි විස්තර සඳහා දැන්වීම බලන්න.
අවාසනාවකට, ඔබගේ ගිණුම, Jose77 නමම දරන වෙනත් ගිණුමක් හා ගැටෙයි. ඔබ දෙදෙනාටම විකිමීඩියා හි විකි ඉදිරියේදී භාවිතා කළ හැකි වන පරිදී, අප විසින් Jose77~siwiki ලෙසින් ගෝලීය නාමයක් ඔබ වෙනුවෙන් වෙන් කර ඇත.ඔබ එයට කැමති නම් ඔබට කිසිවක් කිරීමට අවශ්‍ය නැත. ඔබට වෙනස් නාමයක් තෝරා ගැනීමට අවශ්‍ය නම් අපිට මෙම ෆෝර්මය පිරවීම මගින් දැනුම් දෙන්න.
ඔබගේ ගිණුම පෙර පරිදිම ක්‍රියා කරනු ලබන අතර, ඔබ විසින් මෙතෙක් සිදු කළ සියළු සංස්කරණ පිළිබඳ ගෞරවය ඔබට නොමද ව හිමි වන මුත්, ඔබ ප්‍රවිෂ්ට වන විට නව ගිණුම් නම භාවිතා කළ යුතු වෙයි.
ඔබ හට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළකරමු.
මෙයට,
Keegan Peterzell
ප්‍රජා සම්බන්ධක, විකිමාධ්‍ය පදනම
08:12, 20 මාර්තු 2015 (යූටීසී)