ලාල් සරත් කුමාර ලිපිය සංස්කරණය

ලාල් සරත් කුමාර ලිපියේ මෙතැනින් කොපි කළ කොටස කරුණාකර ඉවත් කරන්න. BBC අඩවිය විකිපීඩියාවට කොපි කිරීමට අවසර දෙන අඩවියක් නොවේ. -- Lee (talk) 14:13, 2 අගෝස්තු 2023 (යූටීසී)Reply

හුවාදැක්වීමට ස්තුතියි. පෙන්වා දුන් පරිදි, බිබිසියෙන් උපුටාගත් කොටස ඉවත්කරන ලදී. 2gtx-try3-upz7-qo6m (talk) 10:35, 4 අගෝස්තු 2023 (යූටීසී)Reply
ඔබටත් ස්තූතියි. -- Lee (talk) 11:11, 4 අගෝස්තු 2023 (යූටීසී)Reply