Destroying articles

සංස්කරණය

@Lee මේ පරිශීලකයා නැවතත් පටන් අරන් වැඩේ. සමහර ලිපි වල වගුවලට දත්ත එකතු කරද්දි තියෙන ඒව අයින් කරල වෙන ඒව දාන්නෙ. visual editing and source editing වත් බැරිද මන්ද වගුවට row එකක් add කරන්න දන්නෙත් නැතුව ලිපි විනාස කරනව. හැකිනම් වාරණය කරල මොහුගේ සංස්කරණ rollback or revert කරන්න. Thanks VihirLak007 (talk) 16:38, 18 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

@VihirLak007, නොදැන කරන වැඩක් නෙමෙයි ඔය. එයාගේ විනෝදෙට කරන්නේ. -- Lee (talk) 01:19, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
වාරනය කරන්න බැරිද දිගින් දිගටම විනාස කරන නිසා. VihirLak007 (talk) 03:45, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
@VihirLak007, එකම අයිපී එක නෙමේ නේද භාවිතා කරන්නේ? එක විකල්පයක් තමා නිර්නාමික පරිශීලකවරුන්ට සංස්කරණ හැකියාව ඉවත් කරන එක. මම පෞද්ගලිකව ඒකට කැමති නෑ. හැබැයි කවුරුහරි ඒ සඳහා ඡන්දයක් ආරම්භ කළොත් පමණක් සහාය දක්වනවා. -- Lee (talk) 10:24, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
IP adress changeer එකක් හරි vpn එකක් දාගෙන එන කෙනෙක්ද කොහෙදො. අරක block කලාම මේකෙන් කරනව. VihirLak007 (talk) 09:55, 24 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.