ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් පනාපුතුකුහුඹුපැණියා, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --සිඳු කාවින්ද  සාකච්ඡාව 11:58, 2 ජූනි 2011 (යූටීසී)Reply

විකිපීඩියාවට අයුබොවන්....ඔබ ජැක්සන් ඇන්තනි ද?

මම කවුරුන්වත් නොවෙමි. මම මමම වෙමි. වෙනෙකුන් මමද නොවෙයි. -- --පනාපුතුකුහුඹුපැණියා (talk) 11:07, 2 ජූනි 2011 (යූටීසී)Reply
මොනවද මේ කොරන විකාර? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:14, 2 ජූනි 2011 (යූටීසී)Reply
මොන විකාරද? ----පනාපුතුකුහුඹුපැණියා (talk) 11:07, 2 ජූනි 2011 (යූටීසී)Reply
සිංහල විකිපීඩියාවට සාදරයෙන් පිලිගනිමු ! Singhalawap (talk) 11:03, 2 ජූනි 2011 (යූටීසී)Reply
තුති! -- --පනාපුතුකුහුඹුපැණියා (talk) 11:07, 2 ජූනි 2011 (යූටීසී)Reply
පනා = Jack ( baby jack )
පුතු = Son
කුහුඹු = Ant
පැණියා = Honey
Jackson Anthony :) :) :) Welcome to Sinhala Wikipedia 203.143.41.77 11:40, 2 ජූනි 2011 (යූටීසී)Reply
සමන් මහතා...ඇයි මේ වෙස් මුහුණු දාගෙන.. අනිත් අ‍යගෙ පෙළපත අපිට වැඩක් නැහැ. දායකත්වය නරක නම් කෙතරම් ප්‍රසිද්ධ අයෙක් වුනත් වැඩක් නැහැ. ---- ශ්වෙත (talk) 15:04, 2 ජූනි 2011 (යූටීසී)Reply
වෙස් මුහුනක් දා ගත්තේ නැහැ :) . ලොග් උනේ නැහැ. වෙස් මූනු බැදගෙන නටන්නේ කවුද කියලා ශ්වේත මහත්තයා මට වඩා හොදට දන්නවා ඇතිනේ.නැටුම හොදනම් වෙස්මූන ප්‍රශ්නයක් නැනේ නේද?සිරිමල්, ච්තුනි හෙම කොච්චර ශෝක් වෙස් නැට්ටුවොද?.ජැක්සන් වගේ මිනිහෙකුත් මේකට ඉන්නවා නම් මම කැමතියි."දායකත්වය නරක නම් කෙතරම් ප්‍රසිද්ධ අයෙක් වුනත් වැඩක් නැහැ" කියන කථාවට මම එකගයි. ඒ වගේම නැටුම හොදනම් වෙස්මූන ප්‍රශ්නයක් නැ203.143.41.77 04:17, 3 ජූනි 2011 (යූටීසී)Reply

Please Behave Well සංස්කරණය

  • User talk page is not for these type of discussions especially when it is a page of a new user.
  • Up to now wikipedia is not interested on the biological identity of the users. The question who is පනාපුතුකුහුඹුපැණියා is irrelevant.
  • If someone want to discuss more about this, please use කෝපිකඩේ pages for that.
Singhalawap (talk) 06:05, 3 ජූනි 2011 (යූටීසී)Reply
Sorry....සමන් (talk) 06:34, 3 ජූනි 2011 (යූටීසී)Reply

පසුව එන්නම් සංස්කරණය

මම කරන්න හිටිය දේ සඳහා සුදුසු වාතාවරණයක් මෙහෙ නැහැ වගේ. චෝදනා, ගර්ජන, සැක කිරීම් අස්සේ හොඳ දේ කරන්න අමාරුයි. තත්වය හොඳ අතට හැරුනාම මම ආපසු එන්නම්. මේ නම හොඳ නැත්නම් වෙන නමකින් හරි එන්නම්. -- පනාපුතුකුහුඹුපැණියා (talk) 08:48, 3 ජූනි 2011 (යූටීසී)Reply

පනාපුතුකුහුඹුපැණියා, මෙහෙම දේවල් පොඩ්ඩක් දැක්කම පැනල යන්න එපා. හැම තැනකදී අභියෝග වලට මුහුණ දෙන්න ඕන. සිංහල විකිය සඳහා සේවයක් කිරීමේ පරම චේතනාවෙන් ආවානම් දාල දුවන්න එපා. අපි හැමෝම එකතුවෙලා වැඩක් කරමු, ඔයා සතුටු වෙන්න ආව මුල් දවසෙම මෙතන ප්‍රජාව ඔයා ගැන කතා කරල ඔයාව මාතෘකාවක් වුන එක ගැන. කවුරුවත් ඔයාට විරුද්ධව මෙතන ප්‍රකාශ නිකුත් කරල නැහැ. ඒ හින්ද සුබවාදීව හිතල ඔයා කරන්න හිතන් ආපු දායකත්වය දක්වන්න. --උපුල් (talk) 09:16, 3 ජූනි 2011 (යූටීසී)Reply
පනාපුතුකුහුඹුපැණියෝ
ඔය නම හොඳයි, වැඩ කරමු Singhalawap (talk) 10:11, 3 ජූනි 2011 (යූටීසී)Reply
Hey . dont run away like that. your name was familier- thats y I asked. Sorry if you got hurt. Pls continue the work you startedසමන් (talk) 10:33, 3 ජූනි 2011 (යූටීසී)Reply