අනුරාධපුර යුගයේ සහජීවනය

මෙරට ප්‍රධාන ජන වර්ග දෙකක් ලෙස සිංහල ජන ප්‍රජාව හා ද්‍රවිඩ ජන ප්‍රජාව සැලකිය හැකිය. මෙම ජන කොට්ඪාස අතර සහජීවනය මෙරට ප්‍රථම රාජධානි යුගය වූ අනුරාධපුර යුගයේ සිට හඳුනා ගත හැකිය.

එය ලිඛිත මුලාශ්‍ර ඔස්සේ සහ පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර ඔස්සේ ද හඳුනා ගත හැක

ව ශ්‍රී ලංකාවේ පලමු රාජධානිය ලෙස අනුරාධපුර යුගය සැලකිය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Kariyawasam_indika&oldid=483817" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි