ද්‍රවිඩ ජනයා හෝ ජනතාව යනු, ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂා දේශීය වශයෙන් කථාකරන ප්‍රකීර්ණක ජන කණ්ඩායම් හැඳින්වීම සඳහා භාවිතා කෙරෙන පදයකි.

ද්‍රවිඩ
දකුණු ඉන්දියාවෙහි වර්තමානයේදී ද්‍රවිඩ භාෂා කථා කරන ප්‍රදේශ
මුළු ජනගහණය
දළ වශයෙන්. 217 මිලියන  
සැලකිය යුතු ජනගහණයක් සහිත ප්‍රදේශ
භාෂා
ද්‍රවිඩ භාෂා
ආගම
හින්දු ආගම, ජෛන ආගම, බුද්ධාගම, ඉස්ලාම්, ජුදා ආගම, ක්‍රිස්තියානි ආගම
ආශ්‍රිත වාර්ගික කණ්ඩායම්
බ්‍රාහුයි ජනයා · ගොන්ඩී ජනයා · කන්නඩවරුන් · කෝඩාවාවරුන් · මලයාලිවරුන් · තෙලුගූ · දෙමළ · ටුලුවාවරුන් ·
"https://si.wikipedia.org/w/index.php?title=ද්‍රවිඩ_ජනයා&oldid=262686" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි