"නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස…" සංස්කරණය

- ඒ භාග්‍යවත්, අරහං, සම්බුදුරජුන් හට මාගේ නමස්කාරය වේවා...


ගොනුව:DammaChakka.jpg

කළ්‍යාණ මිත්‍ර, යනු අන් අයට දහම් මග දියුණු කර ගැනීමට අවංකවම සහය වන කෙනෙකි. ගෞතම බුදු රජාණන්වහන්සේ ට අනුව යමෙකුට ධර්මය පුරුදු පුහුණු කර ගැනීමට හිත පිණිස පවතින ප්‍රධාන බාහිර සාධකය කළණ මිතුරු ඇසුරයි.

මෙම පරිශීලකයාගේ අරමුණ වන්නේ සිය නම ට නිගරු නොවන සේ සිටීමට යි. ඔබේ අදහස්/යෝජනා සාදරයෙන් පිළිගැනේ: kalyanamithra@yahoo.com

මගේ වෙබ් අඩවිය වන්නේ: www.kalyanamithra.info

ඔබට තෙරුවන් සරණයි!

ප්‍රිය කරන ලිපි සංස්කරණය

ඉංග්‍රීසි විකිපීඩියා හි ලිපි සංස්කරණය


  මෙම පරිශීලකයා බෞද්ධයෙකි


  මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි
si-n මෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Kalyanamithra~siwiki&oldid=333320" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි