Gawesaka
![]() |
මෙම පරිශීලකයා විශේෂාංග ලිපි විකිව්‍යාපෘතියෙහි සාමාජිකයෙකි. |
වන්දනාවක (ගවේෂණයක) පිය සටහන්.
සංස්කරණයඅද 2015 අධි ඇසළ පෝහොය දිනයි.(2015/07/01)
පියවර(1)
සංස්කරණය
...බ්‍රිතාන්‍ය දූපත් දක්වා ....[1] යන වන්දනාකරුවාට මෙසේ අැසේ - "Row Row Row your boat - Gently down the stream, merrily merrily merrily merrily - Life is-But a Dream"
අටුවාව(1)
“තන්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති“[2] තණ්හාව ක්ෂය කලෝ සියලු දුක් දිනති. එබැවින් තණ්හාව - ක්ෂය - කළ යුත්තේය.
සෝතාපන්න(stream entry) :- සෝත(දිය පහර) + ආපන්න(පිළිපන්න) = මාර්ගය(stream) - ට පිවිසුනා හු විසින්,
තණ්හාව :- ඇලීම හා ගැටීම -ට ලක් කර නොගෙන ( Row your boat - Gently & merrily = සුගත),
ක්ෂය :- ප්‍රහීන - ගෙවීයාම - සැර බාලවීම - තුනීකිරීම - නොහටගන්නා බව - ට පත්වීම කළ යුත්තේය.
මන්ද යත්?
Life :- ජීවිතයක්(පැවැත්මක්), is :- පවතී(තිබේ), But :- එසේ නමුත්, ( is) a Dream :- (එය) හුදු සිහිනයක් ම බැවිණි.
- ↑ තොරතුරු මූලාශ්‍රය : බුදුසමය ලෝක සංස්කෘතිය පෝෂණය කළ හැටි - බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය -2506/1963 - දම්සක් අංක 16.
- ↑ “සබ්බ දානං ධම්ම දානං ජිනාති - සබ්බ රසං ධම්ම රසං ජිනාති - සබ්බ රතිං ධම්ම රතිං ජිනාති - තන්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති.“
පියවර (2)
සංස්කරණයWorld_of_Wikipedia_by_Jon_Robson = ජෝන් රොබ්සන්ගේ විකිලෝකය.
https://commons.wikimedia.org/wiki/File:World_of_Wikipedia_by_Jon_Robson.png
අටුවාව(2)
ශුද්ධවූ දේශයේ ලිපිනය - 0.0.0.0
එය -
- හටගෙන නැත.
- විනාශ නොවේ.
- නොපවතින්නේද නොවේ.
- සදාකාලිකය.
- භාහිර කිසිවකට හෝ කිසිවෙකුට ඇතුල්විය නොහේ.
- එහි කිසිවක් ඇත්තේද නැත.
- ලිපිනයක් ඇති බැවින් නැතැයිද කිව නොහැක.
Holy_world's / Kingdom's IP = 0.0.0.0
It ( is) -
- Not created.
- Will not vanish.
- Not non-exists.
- Everlasting.
- No one can enter it.
- There is nothing.
- Because has IP cant say it is Not.
පියවර 3 - Do you understand
සංස්කරණයටිබෙටය - (Double click to enlarge the picture). Three Teachings
=== පියවර 4 -සෝක්‍රටීස් ශ්‍රේෂ්ඨ ප්‍රඥ්ඥාවන්තයෙකු වීමට හේතුව ===(artma or person or i(am))?2021/11/15 in Apology, Plato relates that Socrates accounts for his seeming wiser than any other person because he does not imagine that he knows what he does not know
[…] ἔοικα γοῦν τούτου γε σμικρῷ τινι αὐτῷ τούτῳ σοφώτερος εἶναι, ὅτι ἃ μὴ οἶδα οὐδὲ οἴομαι εἰδέναι.
[Then I have seemed at least than this [person] at any rate with this little something itself to be wiser:
because that which I may not have known-through-seeing in no way I imagine myself to have known-through-seeing.]
https://en.wikipedia.org/wiki/I_know_that_I_know_nothing#In_Plato
පියවර 5 - නාසයේ මැස්සා.
සංස්කරණයඅපහසුවට හේතුවකුමක්ද? අපහසුවක් පිළිකුලක් හටගත්තේ ඇයි?
මන මූලික වීමෙනි. මනෝ පුබ්බංගමා ධම්මා . ( ධම්මය ==> අපහසුව) : ධම්මානුපස්සනාව ට අදාලය.
පියවර 7 - ඉන්දියාව.
සංස්කරණයබෞද්ධ ඉන්දියාව ස්වඅාරක්ෂාව උදෙසා දහම පාවාදීම මෙසේය:
âtman is eternal – no one can kill or wound àtman. In the Bhagavad Gita, Krishna, one incarnation of the god Vishõu, has this in mind when he instructs the great warrior, Arjuna, to go into battle. Arjuna was at first reluctant to go into battle in order to fight against his own cousins, but Krishõa tells him that no weapon can cut àtman, no fire can burn àtman. Even if you kill someone, you kill only the body:
“If any man thinks he slays, and if another thinks he is slain, neither knows the way of truth, The Eternal in man cannot kill; the Eternal in man cannot die. He is never born, and he never dies. He is in Eternity: he is forever more.”
Krishna then urges Arjuna to do his honorable duty as a member of the warrior caste and go into battle, which Arjuna does.
පියවර 8 - ශ්‍රී ලංකාව
සංස්කරණයජාතිය අාරක්ෂා කරගනිමින්ම අාගමද රැකගන්නා ලදී.
කතන්දර
සංස්කරණයඅහසේ කථාව - උඩ බලන්න.
සංස්කරණයදෙවියො වැඩ ඉන්නවා, දේව විමාණ එහෙ මෙහෙ යනවා, ....දේව යුද්ධ....දිව්‍ය ලෝක....(illusion),
කලුවළාකුලු, සුදුවලාකුලු, ...නිල් අහස් තලේ....පාවෙනා..( ignorance).
කට්ටියකට මොකවත් නෑ.(wisdom),
?? - (Nirvana).
සෝපාක කථාව - බන්ධනය ලිහීම.
සංස්කරණය“නිස්සිතස්ස චලිතං - අනිස්සිතස්ස චලිතං නත්ථි“. බැඳුනාහු කම්පිතයහ - නොබැඳුනාහු අකම්පිතයහ.
මිනියට බැඳීසිටිනතාක් දුකම පවතී. මිනියෙන් මිදුනහුට දුකක් නැත.
අනිස්සිතොච විහරති නච කිංචි ලෝකේ උපාදෙති
පල්ලි - ගොඩයි.
සංස්කරණය“ගලේ බණ්ඩාර දෙවියන්“ ට යාතිකාව.
අපල උපද්‍රව වලින් අප රැකදෙනවා සොදේ..සාමය දෙනවා සොදේ..