Dear ගෝඨයිම්බර,

I started the page named "තොරතුරුවේදය". You have moved it to "විඥාපන විද්‍යාව". Could you please led me know the rationale of your move.

Singhalawap 10:27, 23 අප්‍රේල් 2009 (යූටීසී)


'එම්බා සිංහලවප්' සංස්කරණය

මෙම සරිය ඇත්තේ මා ගැන කරුණු ලිවීමට මිස පරිකථන තැබීමට නොවන බව ලී මහතා ඔබට කියා දෙනු ඇත. (මෙම පරිකථනය තබන්නේද ඔබගේ පරිකථනය මෙම සරියේ තබා ඇති නිසා එයට පිළිතුරු වශයෙනි) කෙසේවුවත් කිසිවක් කීමට ඇත්නම් මගේ සාකච්ඡා පිටුවට හෙළ බසින් ලියන්න. සිංහලයෙක් වන මම සිංහල නමක් භාවිතා කිරීමටද සිංහලෙන් ලිවීමටද ලජ්ජා නොවෙමි. ගෝඨයිම්බර 16:20, 23 අප්‍රේල් 2009 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:ගෝඨයිම්බර&oldid=56784" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි