පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය
ශ්‍රී ලංකාවේ ඇති ක්‍රිකට් ක්‍රීඩාංගනයක්
කොළඹ ඕවල් පිටිය හෝ පී. සරා ඕවල් ලෙසින්ද හැඳින්වෙන, පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය යනු, ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි, බහු-කාර්ය ක්‍රීඩාංගනයකි.
ගොනුව:P.Sara Oval.jpg | |
පිටිය පිළිබඳ තොරතුරු | |
---|---|
පිහිටුම | බොරැල්ල, කොළඹ |
ඛණ්ඩාංක | 6°55′08″N 79°53′02″E / 6.91889°N 79.88389°Eඛණ්ඩාංක: 6°55′08″N 79°53′02″E / 6.91889°N 79.88389°E |
සංස්ථාපනය | 1945 |
ප්‍රේක්ෂක ප්‍රමාණය | 15,000 |
අයිතිකරු | ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලලක්‍රීඩා සමාජය |
ක්‍රියාකරු | ශ්‍රී ලංකා ක්‍රිකට් |
අන්ත නාම | |
ගුවන් හමුදා තට්ටු නිවාස අන්තය මාධ්‍ය කුටිය අන්තය | |
ජාත්‍යන්තර තොරතුරු | |
පළමු ටෙස්ට් තරගය | පෙබරවාරි17 1982: ශ්‍රී ලංකාව එ එංගලන්තය |
අවසන් ටෙස්ට් තරගය | නොවැම්බර් 25 2012: ශ්‍රී ලංකාව එ නවසීලන්තය |
පළමු එදිජා තරගය | අප්‍රේල් 13 1983: ශ්‍රී ලංකාව එ ඕස්ට්‍රේලියාව |
අවසන් එදිජා තරගය | ජූලි 20 2007: ශ්‍රී ලංකාව එ බංග්ලාදේශය |
පළමු වි20ජා | 1 පෙබරවාරි 2010: ඇෆ්ගනිස්තානය එ අයර්ලන්තය |
දේශීය කණ්ඩායම් තොරතුරු | |
ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලලක්‍රීඩා සමාජය (? – වර්තමානය) | |
මෙදින තිබූ පරිදී 10 සැප්තැම්බර් 2010 මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ |
වාර්තා
සංස්කරණය- මෙම ක්‍රීඩාංගණයෙහි වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව පිළිබඳ වාර්තාව හිමිවන්නේ ස්ටීවන් ෆ්ලෙමිං (274 නොදැවී) වෙතයි.
- හොඳම පන්දු යැවීම සටහන් කරන්නේ 2002දී ෂේන් වෝන්,7/94 ඕස්ට්‍රේලියාව එරෙහි පකිස්තානය.
මූලාශ්‍ර
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණයපයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.