පත්තිනි දේවී
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
"පත්තිනි දේවී" | |
---|---|
Film Score ගයන්නේ විශාරද නන්දා මාලිනී | |
භාෂාව | සිංහල |
ප්‍රකාශයට පත්කළේ | ඊ.ඒ.පී. චිත්‍රපට |
ගීතරචක(යන්) | ආචාර්ය ප්රණීත් අභයසුන්දර |
සංගීත අධ්‍යක්ෂ(යන්) | රෝහණ වීරසිංහ |
Producer(s) | සුමති ෆිල්ම්ස් |
පථ ලැයිස්තුව | |
6 |
පත්තිනි දේවී
සංස්කරණයපත්තිනි දේවී අහසින් වඩිනා
පත්තිනි සළඹින් ගිනිජල මවනා
පත්තිනි තෙදණින් දුදනන් මඬනා
පින්පෙත් ලබනා බුදුබව පතනා
නාරිසුරාවේ – වැටී මුලාවූ
ද්‍රෝහී ස්වාමී – පිළිගත් ළන්දු
තම හිමි බිලිගත් – පඬිරට ගිනිලා
පතිව‍්‍රත තාවේ – සත්‍යය කැන්දු
ජාති ජරාදී – අකාල ව්‍යාධී
යාදිනි පූජා – අසනා ළන්දු
වස්දොස් හරිමින් – සුවසෙත සාදා
පාරමිතාවේ – ධම්වැට බැන්දු
- ගායනය – නන්දා මාලිනී
- ගේය කාව්‍ය රචනා – ආචාර්ය ප්රණීත් අභයසුන්දර
- සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ