නිදහස් දිනය (බ්‍රසීලය)

බ්‍රසීලයේ ජාතික නිවාඩුවක්

බ්‍රසීලයේ නිදහස් දිනය (පෘතුගීසි: ඩියා ඩා ඉන්ඩිපෙන්ඩෙන්ෂියා), පොදුවේ හැඳින්වෙන්නේ සෙටේ ඩෙ සෙටෙම්බරෝ (සැප්තැම්බර් 7), යනු සැම වසරකම සැප්තැම්බර් 7 දිනදී බ්‍රසීලයේ සැමරෙන ජාතික නිවාඩු දිනයකි. 1822, සැප්තැම්බර් 7 දිනදී, පෘතුගාලය වෙතින් බ්‍රසීලයේ නිදහස ප්‍රකාශ කිරීම මෙම දිනයෙහිදී උත්සවශ්‍රීයෙන් සිහිකෙරෙයි.

නිදහස් දිනය
ඩියා ඩා ඉන්ඩිපෙන්ඩෙන්ෂියා
බ්‍රසීලියා නගරයේ නිදහස දින පෙළලාලිය
Also calledසෙටේ ඩෙ සෙටෙම්බරෝ (සැප්තැම්බර් 7)
ඩියා ඩා පාත්‍රියා (ජාතියේ දිනය)
Observed byබ්‍රසීලය
Typeජාතික
Significanceබ්‍රසීලයේ නිදහස ප්‍රකාශ කිරීමේ දිනය
Celebrationsපෙළපාලි සහ සංදර්ශන
Dateසැප්තැම්බර් 7
"https://si.wikipedia.org/w/index.php?title=නිදහස්_දිනය_(බ්‍රසීලය)&oldid=352981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි