නැණසල යනු ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් මූල්‍යමය දායකත්වය ලබාදී පවත්වාගෙන යනු ලබන ටෙලිසෙන්ටර් ව්‍යාපෘතියකි. මෙය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාවට නංවන ඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ එක් අංගයකි. දිළිඳුකම දුරලීමත්, සංස්කෘතිකමය වර්ධනයක් ඇති කිරීමත්, සාමකාමී බව පවත්වා ගැනීමත් අරමුණු කර ගනිමින් [1], විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශ ඉලක්ක කර ගනිමින්, රජය විසින් මේ ව්‍යාපෘතිය යටතේ සන්නිවේදන මධ්‍යස්ථාන ස්ථාපිත කොට ඇත. දැනට දිවයිනේ නැණසල මධ්‍යස්ථාන 1000 ක් ස්ථාපිතයි [2].

නැණසල නිළ ලාංඡනය

සබැඳි පිටු සංස්කරණය

නැණසල ශාඛාවන් සංස්කරණය

ශ්‍රී බෝධිරාජ නැණසල මධ්‍යස්ථාන ජාලය

ජී.ඒම්.ඩී චාමික මධුෂාන් කරුණාතිලක, නැණසල කළමණාකරු , (ස්ථාන භාර නිළධාරී) ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, තෙළුල්ල,ඇතිලිවැව.

0703153001 / 0772634234

https://nvqonline.com

https://bvtsl.com


ප්‍රධාන කාර්යාලය - ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, තෙළූල්ල, ඇතිලිවැව.

ශාඛා -

නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය , ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, අංක 01, පස්සර පාර, බල්ලකෙටුව

නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය , ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, මඩවලලන්ද, අම්පාර.

නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය , ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, විදුන උසස් අධ්‍යාපන ආයතනය, දෙමෝදර

නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය , ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,විජේතුංග බිල්ඩිම , මහඔය

නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය , ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, මාතර

බළන්ගොඩ නැණසල(ඉහළම තත්ත්වයෙන් ක්‍රියාකාරීව පවතී) සංස්කරණය

  • 2005 වර්ෂයේ සිට ක්‍රියාත්මක, ‌තොරතුරු තාක්ෂණ පුහුණු සහ ‌තොරතුරු තාක්ෂණ ‌සේවා සපයනු ලබයි.
  • අංක 18, කල්තොට පාර, බලගහමුල, බලං‌‌ගොඩ. ශ්‍රී ලංකා.
  • +94 45 2289889 / +94 45 7 201206 / +94 777775358 / +94 707775358


අඩවියෙන් බැහැර පිටු සංස්කරණය

බාහිර යොමු සංස්කරණය

මේ අතර බලංගොඩ නැණසල 2013 සමස්ථ නැණසල ජාලයෙන් විශිෂ්ඨතම නැණසල ලෙස ස්වර්ණ සම්මානය ලබා ගන්නා ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=නැණසල&oldid=592410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි