කෑගල්ල දිස්ත්‍රක්කයේ දෙහීඕවිට අධ්‍යාපන කලාපයේ පිහිටි රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුපැත්ත ප්‍රදේශයේ පිහිටා ඇත. ආරම්භය අතිගරු රන්ජිත් සියබලාපිටිය ඇමතිතුමා විසින් 2011 වර්ෂයෙදී විවෘත කරන ලදී.

මේ වන විට අප ආයතනයේ පහත පරිදි අධ්‍යාපනයන් ලැබිය හැකිය.

              1.Kids Cause
              2.ICT Cause 
              3.GIT Cause
              4.Hardware & Networking Cause
"https://si.wikipedia.org/w/index.php?title=කුරුපැත්ත_නැණසල&oldid=470187" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි