නැගෙනහිර වූ
වු (222–280), හෙවත් බහුලව දොං වු (නැගෙනහිර වු) නැතහොත් සුන් වු, යනුවෙන් හැඳින්වෙන්නේ තුන් රාජධානි යුගයේ (220-280) දී චීනය පුරා සිය අණසක පැතිරවූ ප්‍රධාන රාජ්‍ය ත්‍රිත්වයෙන් එකකි. මෙය 220-222 අතර කාලයේ දී එහි සතුරු රාජ්‍යය වූ චාඕ වෙයි හි නාමික යටත් රාජ්‍යයක් ලෙස පැවතිණි. නමුත් 222 දී එය ස්වෛරී රාජ්‍යයක් බවට පත් විය. එහි ආරම්භක පාලක සුන් චුවාන් 229 දී තමන් අධිරාජයා ලෙස ප්‍රකාශයට පත් කරගැනීමත් සමඟ මෙම රාජ්‍යය අධිරාජ්‍යයක් බවට පත් විය. මෙම රාජ්‍යයේ නාමය බිහි වී ඇත්තේ එයට පාදක වූ ජියාංනන් (යැංසි ගංගා ඩෙල්ටාව) ප්‍රදේශය, එකල "වු" යනුවෙන් හැඳින්වුණු නිසායි. මෙම ප්‍රදේශයම මූලික කරගනිමින් බිහිවූ වසන්ත සහ ශරත් කාලයෙහි පැවති වු රාජ්‍යය සහ පංච රාජවංශ සහ දස රාජධානි යුගයෙහි පැවති වුයුඒ රාජධානිය වැනි වෙනත් චීන ඓතිහාසික රාජ්‍යවලින් වෙන්කොට හඳුනාගැනීම පිණිස ඉතිහාසඥයන් විසින් මෙය "දොං වු" ("නැගෙනහිර වු") හෝ "සුන් වු" ලෙස හඳුන්වනු ලැබේ. මෙය "නැගෙනහිර වු" ලෙස හඳුන්වන්නේ එය තුන් රාජධානි යුගයේ දී නැගෙනහිර චීනයේ භූමියෙන් විශාල ප්‍රදේශයක් පාලනය කළ බැවිණි. මෙහි පාලකයන්ගේ පෙළපත් නාමය "සුන්" නම් වූ බැවින් මෙම රාජ්‍යය "සුන් වු" ලෙස ද හැඳින්විණි. මෙම රාජ්‍යයේ අගනුවර වූයේ ජිආන්යේ (වර්තමාන නැන්ජිං, ජියාංසු) ය. නමුත් ඇතැම් කාලවල දී වුචාං (武昌; වර්තමාන ඒචෞ, හුබෙයි) ද අගනගරය ලෙස භාවිතා වී තිබේ.[5]
වු 吳 | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
222–280[1] | |||||||||
තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||
අගනුවර | වුචාං (222–229, 265–266) ජියාන්යේ (229–265, 266–280) | ||||||||
පොදු භාෂා(ව) | චීන | ||||||||
ආගම | තාඕ ආගම, කොන්ෆියුසියානුවාදය, චීන ජන ආගම | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
රජ (222–229) අධිරාජ (229–280) | |||||||||
• 222–252 | සුන් චුවාන් | ||||||||
• 252–258 | සුන් ලියාං | ||||||||
• 258–264 | සුන් ෂියු | ||||||||
• 264–280 | සුන් හාඕ | ||||||||
Historical era | තුන් රාජධානි | ||||||||
• චාඕ වෙයි වෙතින් නිදහස ලබාගැනීම | 222 | ||||||||
• සුන් චුවාන් තමන් අධිරාජයා බව ප්‍රකාශයට පත්කිරීම | 229 | ||||||||
31 මැයි 280[1] | |||||||||
ජනගහණය | |||||||||
• 238[2] | 2,567,000 (මතභේදාත්මක) | ||||||||
• 280[2] | 2,535,000 (මතභේදාත්මක) | ||||||||
ව්‍යවහාර මුදල | චීන කාසි, චීන මුදල් | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | චීනය වියට්නාමය | ||||||||
නැගෙනහිර වූ | |||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Traditional Chinese | 東吳 | ||||||||||||||||||||||||||||||||||
Simplified Chinese | 东吴 | ||||||||||||||||||||||||||||||||||
Hanyu Pinyin | Dōng Wú | ||||||||||||||||||||||||||||||||||
|
Sun Wu | |||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Traditional Chinese | 孫吳 | ||||||||||||||||||||||||||||
Simplified Chinese | 孙吴 | ||||||||||||||||||||||||||||
Hanyu Pinyin | Sūn Wú | ||||||||||||||||||||||||||||
|
මේවාත් බලන්න
සංස්කරණයසටහන්
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- ^ Dardess, John W (10 September 2010). "The Three Kingdoms, 221-264". Governing China, 150-1850. Indianapolis: Hackett Pub. Co. p. 7. ISBN 978-1603844475.
Weakened by internal strife, horrific palace murders, and major defections to the enemy, the last Wu emperor surrendered on 31 May 280, and his realm was annexed to the Jin.
- ^ a b Zou Jiwan (චීන: 鄒紀萬), Zhongguo Tongshi - Weijin Nanbeichao Shi 中國通史·魏晉南北朝史, (1992).
- ^ Tanner, Harold M. (13 March 2009). "Chapter 5: The Age of Warriors and Buddhists". China: A History. Hackett Publishing. p. 142.
When it was established, Wu had only one-sixth of the population of the Eastern Han Empire (Cao Wei held over two-thirds of the Han population).
- ^ Bertrand Russell (1922). Problem of China. London: George Allen & Unwin.
- ^ de Crespigny 1990, 3 .
ග්‍රන්ථාවලිය
සංස්කරණය- de Crespigny, Rafe (2004) [1990]. "Empire in the South". Generals of the South: The Foundation and Early History of the Three Kingdoms State of Wu. Internet. Canberra, ACT: Faculty of Asian Studies, The Australian National University. ISBN 0731509013. 9 ජූලි 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 සැප්තැම්බර් 2016.
- Taylor, Jay (1983), The Birth of the Vietnamese, University of California Press