නාගදීප පුරාණ විහාරය

ඉතිහාසය

නාගදීප පුරාණ විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට අයත් නාගදීප දිවයිනෙහි පිහිටි විහාරස්ථානයක් වේ. එය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් සේ පිළිගැනේ.බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ හි බක් පොහොය දිනක මැණික් පුටුව වෙනුවෙන් අරගල කළ චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දමනය මෙහි විශේෂ සිදුවීමකි.

නාගදීප පුරාණ විහාරය
Nagadeepa Purana Vihara
நயினாதீவு நாக விகாரை
නාගදීප පුරාණ විහාරය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් වේ
නාගදීප පුරාණ විහාරය is located in ශ්‍රී ලංකාව
නාගදීප පුරාණ විහාරය
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමනාගදීපය, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක09°36′45.9″N 79°46′26.3″E / 9.612750°N 79.773972°E / 9.612750; 79.773972ඛණ්ඩාංක: 09°36′45.9″N 79°46′26.3″E / 9.612750°N 79.773972°E / 9.612750; 79.773972
අනුබැඳියාවBuddhism
දිස්ත්‍රික්කයයාපනය
පළාතඋතුරු පළාත
වෙබ්අඩවියnagadeepaviharaya
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයBuddhist temple
නාගදීප පුරාණ විහාරය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් වේ

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=නාගදීප_පුරාණ_විහාරය&oldid=589194" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි